පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සහ අනෙකුත් තොරතුරු අනුව අද (05) රාත්‍රියේ සිට ඉදිරි පැය 24 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අත්තනගලු, කළු, කැලණි,ගිං සහ නිල්වලා ද්‍රෝණි ජලයෙන් පිරි ඇති බැවින් එම ද්‍රෝණිවලින් එකක් හෝ කිහිපයකට දෑඩි වර්ෂාපතන තත්ත්වයක් ඇති වුවහොත් එම ද්‍රෝණිවල ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
සම්පූර්ණ නිවේදනය පහතින්,
