ගජමුතු සමග පුද්ගලයෙකු ඌරගස්මංහන්දිය ප්‍රදේශීයේ දී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරු සතුව තිබූ ගජමුතු 08ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව ද වාර්තා වේ.















































