ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සඳහන් කර ඇත්තේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර වශයෙන් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.
මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කරන ලදී.













































