English
සිංහල
02:18 බදාදා, ජූලි 16, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගලය තවමත් ක්‍රියාත්මකයි. වැඩිය උඩපනින්න එපා. “තරුණයන් එල්ලකර සිදුකරන රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු!” රට වෙනුවෙන් හඬ නැගූවන් ත්‍රස්තවාදීන් ද?

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තිස් වසරක LTTE ත්‍රස්තවාදයෙන් බැට කෑ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ලෝකයෙන්ම නමක් දිනාගත් ශ්‍රී ලංකාව අද තම ජීවත්වීමේ අයිතිය ඉල්ලු තරුණයන් ත්‍රස්තවාදීන් කොට මර්දනය කරන බව 43 සේනාංකය චෝදනා කරයි.

    ඒ ‘තරුණයන් එල්ලකර සිදුකරන රාජ්‍ය මර්දනයට එරෙහි වෙමු!’ මැයෙන් 43 සේනාංක තරුණ අංශය අද (07) දින සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවේදීය.

    එහිදී ප්‍රථමයෙන් 43 සේනාංකයේ තරුණ අංශයේ ජාතික කැඳවුම්කරු ලෙස කටයුතු කරන තීක්ෂණ ගම්මන්පිල මහතා මෙසේ අදහස් දක්වා සිටියේය.

    “මේ ආණ්ඩුව විසින් අරගලයෙන් පසු මර්දනය ක්‍රියාත්මක කරද්දී කාවද මර්දනය කරන්නේ කියන එක තෝරා බේරාගෙන මර්දනය කිරීමක් අපට දකින්න ලැබෙනවා. මේක විශාල ගැටළුවක්. ඉතින් අපි මේ සම්බන්ධව ඊයේ දිනයේ 43 සේනාංකයත් එක්ක සාකච්ඡාවක් පැවැත්වුණා අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය. මේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සහෝදරවරුන් ප්‍රකාශ කර සිටියෙත් ඔවුන් ඉලක්ක කරමින් දැඩි මර්දනයක් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඉතින් මේ අවස්ථාවේ ලංකාවේ සිටින සියලුම පුද්ගලයන්, ඒ වගේම සිවිල් චරිත, දේශපාලන පක්ෂ, සංවිධාන සියලු අයට වෙනම දේශපාලන ප්‍රතිපත්ති, මතයන් ඇති. නමුත් අපි ඒවා පැත්තකින් තියලා මර්දනයට විරුද්ධව ආණ්ඩුවට බලපෑම් කරන්න අපි පොදු වේදිකාවකට එන්න ඕනේ කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මොකද අපිට එකඟ වෙන්න පුළුවන් දේශපාලන කාරණා වලදී මේ සංවිධාන පක්ෂ, පුද්ගලයන් වෙනස් විදියට කටයුතු කරයි. නමුත් අපිට මර්දනයට විරුද්ධ කියන තැනදී ඕනම සංවිධානයක් එක්ක කටයුතු කරන්න පුළුවන් කියන කාරණාව, මේ අවස්ථාවේ අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ.

    අපිත් අරගලයේ භූමියේ හිටියේ තරුණයෝ විදිහට. අපි එතන ගිහිල්ලා සංවිධාන උස්සන්න කටයුතු කරේ නෑ. ඒ තැන්වල අපි නියෝජනය දුන්නා. ඒ එකතු වෙලා අරගලය කරා හා සමානවම මේ මර්ධනයට ලක්වන මිනිස්සු, තරුණයෝ වෙනුවෙන්, අපි පෙනී හිටිනවා කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. මේ මැයි 09 පස්සේ, අද වෙනකොට 3500 වැඩි පිරිසක්  අත්අඩංගුවට අරන් තියෙනවා. රිමාන්ඩ් කරලා තියෙනවා 1200 වැඩි පිරිසක්. අපි මේ ආණ්ඩුවට කියන්නේ මේ ලැබෙන මද විරාමයේ නිකන් උඩ පනින්න සූදානම් වෙන්න එපා. අරගලය තාම ක්‍රියාත්මකයි. මේ රටේ උගත් මිනිස්සු, ජනතාව, බුද්ධිමත් ජනතාව ආණ්ඩුවට අවස්ථාවක් දීලා තියෙනවා නව පාලනයක් කරන්න. නමුත් ඒ අවස්ථාවේ මේ අනවශ්‍ය විදියට, එක එක පනත් ගෙනල්ලා මේ අරගලයේ නියැලුණු මිනිස්සු මර්දනය කරන්න උත්සාහ කරන්න එපා කියන එක ඉතා දැඩිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අපි දැක්කා සිරස මාධ්‍යට ගැහුවා. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක වුණා. ඒ වගේම නීතිවේදීන්, වෛද්‍යවරු, වෘත්තීයවේදීන්, තරුණයෝ, අම්මා, තාත්තා, පොඩි කිරි දරුවෝ පවා මේ අරගලයට සම්බන්ධ වුණා. ඒ තරම් මේ අර්බුදය උඩ තිබ්බ හින්දා. මෙවැනි සියලුම දෙනා අද ඉලක්ක කරගෙන අත්අඩංගුවට අරන්, මර්දනය කරන්න සූදානම් වෙනවා. ඒක නිසා, බුද්ධිමත්ව ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියන කාරණාව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි.

    ඉන් අනතුරුව අදහස් දැක්වූ 43 සේනාංකයේ තරුණ අංශයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා පවසා සිටියේ තිස් වසරක LTTE ත්‍රස්තවාදය නිමා වූවාට පසුව ඒහා  සම්බන්ධ වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර මුළු ලෝකයටම ආදර්ශයක් දුන් රටක් වුවත් අද වනවිට අරගලයේ නියුතු පිරිස් ත්‍රස්තවාදීන් ගණයට දමා මර්දනය කරමින් සිටින බවයි.

    “මේ අරගලය ඇති වුණේ ඇයි කියන කාරණය අපි හැමෝම කල්පනා කරන්න ඕන. පහුගිය දවසක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන වෙලාවේ කිව්වා මේ පළවෙනි අරගලය ඇතිවෙච්ච තත්වයට වඩා වෙනස් ඊළඟ වටේ අරගලය. බඩගින්න, විශේෂයෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ට ජීවත් වෙන්න ආහාර වේලේ අර්බුධය ඇති වුණොත් ඇතිවෙන අරගලය ලේ වැගිරීමක් දක්වා දිවෙන්න පුළුවන් කියන. මේ තරුණ පිරිස අද අරගලයට සම්බන්ධ වීම හේතුවෙන් මර්දනය කරද්දී, අපි දකිනවා ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ අරගලයට සම්බන්ධ වෙච්ච අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කරනවා. සමහර විට ඒ ප්‍රශ්න කිරීම් වල කිසිම හරයක් නෑ. ඒ නිසා මේ අරගලය මර්දනය කරන්න ගියොත් මම හිතනවා ඉතාම දරුණු තත්වයකට යනවා.අපි දකිනවා සමහර සාධනීය දේවල්. පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ, ඉන් පිටත ඉතාමත්ම හොඳ සාධනීය තත්වයන් ඇති වෙමින් තියෙනවා. ඒ දේවල් අගය කරන අතරේ, මේ මර්දනය වහාම නතර කරලා, මිනිස්සුන්ට අදහස් දක්වන්න ඉඩදෙන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරය පැවැත්වෙනවා ජිනීවා නගරයේ. මේක ලෝකයට යන්නේ වැරදි විදිහකට. මොකද අපි රටක් විදිහට මේ වැටිලා තියෙන තැනින් ඉදිරි පියවරක් අඩියක් ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන්ම අපිට ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය අවශ්‍යයි. අද විශේෂයෙන්ම යුනිසෙෆ් සංවිධානය කියනවා මන්දපෝෂණය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා කියලා. ලෝකයේ මන්දපෝෂණය පිළිබඳ රටවල්වල දත්ත විශ්ලේෂණය කරද්දී ලංකාව ඉදිරියට පැමිණෙමින් තියෙනවා. ඒකේ හොඳම තත්වය ඊයේ දවසේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා මැතිතුමා මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා “ළමයින්ගේ මන්දපෝෂණය තුරන් කරන්න පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන අභියෝගයට ළමා රෝහල මුහුණ දීලා තියෙනවා. ඔබේ සහයෝගය අවශ්‍යයි කියලා.” එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ තරුණ තරුණියන් මර්දනය කරනවද? එහෙම නැත්නම් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවද කියලා.”

    “ජාතියක් තමන්ගේම අවමඟුල් පෙරහැර යන අතරවාරයේදී, ගී ගයමින්, පිස්සු නටමින් යයිද, එවන් වූ ජාතියක ඉරණම, ඛේදවාචකයක්” බවට  විශිෂ්ට ලේඛක කලීල් ඉම්රාන් පවසා ඇති බව 43 සේනාංකයේ කොළඹ දිස්ත්‍රික් නියෝජිත තරිඳු දිලීප ගමගේ මහතා පවසයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවසා සිටියේ “අපේ රටෙත් බොහෝ මිනිස්සු, සමහර නායකයෝ, ගී ගයමින් ඔල්වරසන් දෙමින්, හුරේ දාමින්, බයිලා කියමින්, පිස්සු නටමින් හිටියා. ඒ පිස්සු නටමින් හිටීමේ ප්‍රතිඵල තමයි, අද ඛේදවාචකයක් විදිහට, අපි අත්දකිමින් ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ, එයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා, මේ රට අභාග්‍යයේ මාවත දිගේ දුර්භාග්‍යය කරා අරගෙන ගියා. මේ අඳුරු ආගාධයට අපි වැටෙමින් ඉන්නවා. තවදුරටත් වැටෙමින් ඉන්නවා. මේ අපරාධෙ නතර කරලා අපිව බේරගන්න. අපිට නිදහසේ ඇති අයිතිය ආරක්ෂා කරලා දෙන්න කියලා, උස් හඬින් කතා කරා. ඒ උස් හඬින් කතා කරපු, තමන්ගේ ජීවත්වීමේ අයිතිය ඉල්ලපු මිනිස්සුන්ව තමයි අද මර්දනය කරමින් පවතින්නේ.

    ඒ වගේම තමයි මං කැමතියි මේ අපේ මාධ්‍යවේදී හිතවතුන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. ඔබතුමන්ලා මේ ස්ථානයට එන්න පිටත් වුනේ වාහනයකින් කියලා මං හිතනවා. ඔබතුමන්ලා වාහනයට නගින්න කලින් ඔබතුමන්ලා විශ්වාස කරා එන වාහනේ රියදුරාට වලංගු රියදුරු බලපත් තියෙනවා කියලා. ඒ වගේම ඔහුට මේ වාහනය පැදගෙන යන්න, වාහනය අරගෙන යන්න පළපුරුද්දක් තියෙනවා කියලා. ඒ වගේම ඔහු ඔබතුමන්ලාව මේ ස්ථානයට සුරක්ෂිතව, ආරක්ෂා සහිතව ගෙනෙයි කියලා විශ්වාසයක් තිබුණා. පහුගිය කාලේ තමන්ගේ වාචාල කතාවලින්, කයිවාරු කතාවලින් මේ රටත්, ජාතියත්, ජනතාවත් අන්දවලා අගාධයට දාපු අය දැන් ඇවිල්ලා කියනවා, අපි ආපු බස් වැරදුනා. බස් එකේ හිටපු රියදුරාට අත්දැකීමක් නෑ. දැනීමක් නෑ. ඒක නිසා ඒ බස් එක ආගාධයට යද්දි අපි මගදි බස් එකෙන් බැහැලා ආවා කියලා. ඒගොල්ලන්ට ආපහු නගින්න, බස් ඉතුරු වෙන්නේ නැහැ. ආපහු බස් එන්නේ නැහැ, ඒගොල්ලන්ට ඉතුරු එක වාහනයයි. ඒ තමයි හර්ස් එක.”

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version