සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දින කොවිඩ් මරණ 40ක් තහවුරු කර ඇත.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යා 13,142ක් ලෙස දැක්වේ.
මෙම මරණ 40 අතර 22 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 18 දෙනා කාන්තාවන් වේ.