තවත් කොවිඩ් මරණ 43ක් ඊයෙ (05) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
ඒ අනුව එම කොවිඩ් මරණ 43 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,185ක් ලෙස වාර්තා වී ඇත.
එම මරණ 43 අතර පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු සහ සෙසු 20 දෙනා කාන්තාවන් වේ.