English
සිංහල
17:11 ඉරිදා, මාර්තු 15, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දෙරණේ සංඛ හොරාගේ අම්මාගෙන් පේන අහයි. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ඔවුන්ගේ වැරදි නිසා.   පහරදුන් බවත් පොලිසිය පිළිගනී.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දෙරණ රුපවාහිනී නාලිකාවේ අලුත් පාර්ලිමේන්තුව යනු යම් යම් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කිරීමට මෙන්ම කාලීන මාතෘකා ඔස්සේ යම් යම් අනාවරණයන් කිරීමට උත්සාහ කරන වැඩසටහනකි. ඊයේ (08) පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සදහා සහභාගී වී සිටියේ පොලිස් නිලධාරීන් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරියෙකි. වැඩසටහන මෙහෙයවූ සංඛ අමරජිත්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පොලිස් නිලධාරීන් සුදුහුණු ගා ගැනීමට උත්සාහ කලද ඔවුන් නටන්නේ එළිපිට බව අමතකව තිබුණි. එසේම පොලිස් නිලධාරින්ද තම අදහස් දැක් වුයේ සමස්ත ශ්‍රී ලංකාවේම සිටින්නේ නූගතුන් සේ සිතාගෙන බවය. එහිදී ප්‍රකාශ කෙරුණේද පහරදෙන විට ඔවුන්ගේ රැකියාව කුමක්ද යන්න සෙවිය නොහැකි බවයි.

    එසේම මැයි මස 9 වැනිදා ප්‍රහාරයට වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා බවට කියවෙන බස්නාහිර පළාත් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නාකෝන් මහතාද මෙම වැඩසටහනට සහභාගි වී සිටියේය. මේ සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා පොලිසිය සිදුකළේද ඔහුගේ නියෝගය මතය. එසේම මැයි මස 9 ප්‍රහාරයක් සිදුවන බව ඔහු දැන සිටි බව ඔහුම ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් ඔවුන් ඉතාම වැදගත් කතාවක් ප්‍රකාශ කරමින් ඔවුන් මාධ්‍යවේදීන් බවට හදුනා ගැනීමට අවශ්‍ය ජැකට් ආදිය පැළදගෙන සිටියේ නම් එවැනි තත්වයන් ඇති නොවන බවද ප්‍රකාශ කළේය. කෙසේ නමුත් BBC මාධ්‍යවේදීන්ට පහරදීම, ඇතුළු ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ඔවුන් පහර එල්ල්කලේම පොලිසියට සහ ආරක්ෂක අංශවලට තම ප්‍රචණ්ඩ නොහොත් නීතිවිරෝදී කටයුතු කරගැනීමට අවශ්‍ය නිසාමය. එබැවින් මෙම වැඩසටහනේදී ඔවුන් ලබා දුන් පිළිතුරුවලින්ම කියවෙන්නේ ඔවුන්ගේ

     එම වැඩසටහනේදී මාද්‍යවේදීන්ට පහරදීම පිළිබදවද ප්‍රශ්න කල අතර තත්වයන් පාලනය කිරීම සඳහා පහර දුන් බව ඔවුන් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. කෙසේ වෙතත් එම වැඩසටහනට සහභාගි වූ නිලධාරීන් පහරදීම් සිදුවීම ප්‍රතික්ෂේප නොකිරීමද විශේෂත්වයකි. ඔවුන් ප්‍රකාශ කලේ සිද්ධිමය කාරණා මත පහරදීම් සිදුවිය හැකි බවත් ඒවා විසදාගැනීම සඳහා අධිකරණයට යා යුතු බවත් ඔවුන් ප්‍රකාශ කළේය. කුමන සිද්ධිමය කාරණාවක් සිදු වුවත් එසේ ම්ලේච්ච ලෙස පහරදීමට, කැමරා කුඩුකිරීමට පමණක් නොව සාමන්‍ය ජනතාවට පහරදීමට ද  පොලිසියට නීතිමය වශයෙන්   බලයක් ලබා දී නැත. ශ්‍රී ලංකාව මේ තත්වයට පත් කරමින් ජනතා අරගලයක් දක්වාම සියල්ලම සිදුවන්නේ පොලිස් නිලධාරීන්ගේ පහරදීම් සහ නීතිවිරෝදී ක්‍රියා හේතුවෙනි. ඒවා සිදුවීමට පෙර මුල් කාලයේදීම්  ඒවා වාර්තා කර තිබේ.

    ශ්‍රී ලංකා පොලිසියේ සමහර නිලධාරීන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා මෙන්ම සමහර පොලිස් නිලධාරීන්ගේ නීතියට ගරු නොකිරීමේ ක්‍රියාවන් නිසා එම ආයතනයේ නිලධාරීන්ට පුද්ගලිකව නඩු පැවරීමටද බොහෝ දෙනෙකු කටයුතු කරමින් සිටි. කෙසේ වෙතත් පුද්ගලිකව පවරන නඩු මාස 3 ක් ඇතුලත පැවරිය යුතු අතර එහිදී වග උත්තරකරුවන්වන පොලිස් නිලධාරීන්ට පිළිතුරු ලබාදීම සදහා නීතිඥවරුන් ලබා ගත යුත්තේ පොලිස් නිලධාරීන්ගේ පෞද්ගලික මුදල්වලිනි.

    ත්‍රස්තවිරෝදී පනත සහ ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන්  පිලිබඳව ලිපි මාලාවේ එක් ලිපියක් අප ඉදිරිපත්කර තිබේ. මෙම වැඩසටහන තුල පොලිස් නිලධාරීන් ඉදිරිපත්කල කරනාද සමග ඉදිරි ලිපිවලදී සම්පූර්ණ සම්පූර්ණ විග්‍රහයක් අප විසින් සකසමින් සිටී. එහිදී පුළුල් විග්‍රහයක් මෙන්ම නීතිමය තත්වයන්ද ඔබට ඉගෙන ගැනීමට හැකිය.    

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version