English
සිංහල
11:21 සඳුදා, මැයි 11, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ධානපති රාජ්‍ය සේවකයන් හෙට මහජනතාවට එරෙහිව මහපාරට

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වැටුප් ලබන්නෝ නොහොත් මහජනතාවගේ බදු මුදල් වලින් වැඩිම ප්‍රමාණයක් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් හෙට (3/1) මහජනතාවට එරෙහිව ජාතික විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය සමිති 40 කින් සමන්විත  සංවිධාන එකමුතුව තීරණය කර ඇත.

    ජාතික විරෝධතාවයක් ලෙස ඔවුන් එය නම් කර තිබුනත් ඉන් මහජනතාවට දැඩි අපහසුතාවයක් ඇති වන බැවින් ජාතික විරෝධතාවයක් බවට පත් නොවේ.

    එසේම මෙසේ හෙට ඔවුන් පවත්වන මෙම විරෝධය රටක් ලෙස ඉදිරියට යාම සදහා ප්‍රතිපත්ති සකසන ලෙස දන්වා දක්වන විරෝධතාවයක්ද නොවේ. එය තමන් විසින්ම විනාශ කරන ලද රටෙන් තව දුරටත් සැප ඉල්ලා කරනු ලබන ආත්මාර්ථකාමී විරෝධයයකි.

    රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම විරෝධතාවට සහයෝගය ලබාදෙන බව අද(28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පහළින් දැක්වේ.

    මාධ්‍ය නිවේදනය

    අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යමකාරක සභා රැස්වීමේ තීරණ.

    ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන අසාධාරණ සහ අයුක්තිසහගත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට වෘත්තීයවේදීන්, සේවා නියුක්තිකයින් මෙන්ම සමස්ත ජනතාවම පීඩාවට පත්ව ඇති බව යළි යළිත් තහවුරු වෙමින් පවතී.

    ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හි සියලුම සේවා නියුක්තිකයින්ගේ සහ වෘත්තිය සමිති වල සහභාගිත්වයෙන් හෙට දින පැවැත්වෙන දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට උපරිම සහයෝගය ලබාදීමට අද දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කරන ලදී. ඒ අනුව නැවුම් සහ ශක්තිමත් ප්‍රවේශයකින් හෙට දිනයේ දී අප සාමාජිකයින් තම සහයෝගය ලබා දෙනු ඇත.

    ජනාධිපතිවරයා සහ වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අතර පැවති සාකච්ඡාවේදී ද නැවතත් සනාථ වූ පරිදි, මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබාදීමට පාලකයින් තවමත් සූදානම් නැත. එබැවින් මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා සියලු පාර්ශව එක්කරගනිමින් සටන් ක්‍රියාමාර්ග වඩාත් ප්‍රබල සහ තීව්‍ර කළ යුතු බවද අද දිනයේදී මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.

    සෞඛ්‍ය සේවාව යනු අතිශය සංවේදී ක්ෂේත්‍රයකි. සැබෑ වෛද්‍ය වැඩ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවන බලපෑම අතිමහත්ය. අප සැමවිටම උත්සාහ කරනුයේ රෝගීන්ට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි යෙදීමටය. ඒ අනුව හෙට දිනයේදී ද රෝගීන්ට සහ ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි වෘත්තිය සමිති කටයුතු වල යෙදීමට තීරණය කරන ලදී.

    රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වා ගනිමින් හෙට දිනයේ දී රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ගේ උපරිම සහභාගිත්වය ලබාදෙනු ඇත. එමෙන්ම එම උද්ඝෝෂණයන් සඳහා සහභාගී වන සාමාජික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පූර්ණ වෘත්තිය සමිති රැකවරණය ලබාදීමට ද තීරණය කරන ලදී.

    හෙට දින මෙරට සියළු ක්ෂේත්‍ර සහ වැඩබිම් ආවරණය කරමින් පැවැත්වෙන දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හමුවේත්, අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුව නම්‍යශීලී නොවන්නේ නම් සියලු පාර්ශව එක්කරගනිමින් එළඹෙන සතියක කාලයෙන් පසු ඕනෑම මොහොතක මුළු රටම අකර්මණ්‍ය විය හැකි දැඩි ක්‍රියාමාර්ග කරා යොමුවන්නට කිසිසේත් පසුබට නොවන බව යළිත් අවධාරණය කරමු.

    වෛද්‍ය හරිත අලුත්ගේ,
    ලේකම්

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version