අද (09) උදෑසන පාකිස්තානයේ කරච්චි නගරයේ භූමිකම්පාවක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපකයේ මෙම භූ චලනය 4.1ක් ලෙස සටහන්ව තිබූ බවත් ඉන් කරච්චි නගරයේ ප්‍රදේශ කිහිපයකට මද බලපෑමක් සිදුව ඇති බවත් පාකිස්තාන බලධාරීන් සඳහන් කරයි.
එහි ඇතැම් ප්‍රදේශයන්හි ගොඩනැගි සෙලවුනු බවට ද වාර්තා වී ඇත.