ඊයේ (15) දින ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී කාන්තාවකට පිහියකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් වාර්තාවේ.
මෙම පහර දීම මෙම කාන්තාවගේ සැමියා විසින් කර ඇති බව වාර්තාවේ.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් මෙම කාන්තාවට පිහියකින් අණ ඇති අතර ඉන් බරපතළ ලෙස තුවාලලබා කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මෙම සිදු වීමෙන් පසුව ඝාතනය සිදුකල පුද්ගලයා ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලීසිය මගින් සිදු කරණු ලබයි.














































