English
සිංහල
20:15 සඳුදා, මාර්තු 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පූටින් හොම්බෙන් යන ලකුණු. දරුණු පිළිකාවක්. මානසික පීඩනය වැඩි වෙලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සමස්ත ලෝකයටම හයියක් ලෙස පෙනුණු රුසියානු ජනාධිපතිට එංගලන්ත රටේ මහාරාජිනියගේ අවමංගල උත්සවයට අරාධනා ලැබී නොතිබුණි. ශ්‍රී ලංකාවේ ද බොහෝ දෙනෙකු ව්ලැඩ්මීර් පූටින්ට දැඩි සෙනෙහසක් දැක වූ අතර යුක්රේනයට පහර දෙන විට ඔවුන් ඊට ආශීර්වාද කළේය. නමුත් බහුතර සාමකාමී බොහෝ දෙනෙකු යුක්රේනයට පහර දීම අනුමත කලේ නැත. කෙසේ නමුත් රටක් ලෙස රුසියානු ජනාධිපති ශ්‍රී ලංකාව සමග දැඩි හිතවත් කමක් තිබේ.

    කෙසේ වුවත් එකිනෙකා පරය යමින් ලෝකයක් ගොඩනැගිය නොහැකිය. නමුත් ලෝක පාලකයන් එය තේරුම් ගෙන නැත. මේ වන විට රුසියානු ජනාධිපතිවරයා දරුණු උගුරේ පිළිකාවකකින් පීඩා විඳින බවද, මේ වන විට දකුණු අත අක්‍රියව ඇති බවද වාර්තා වේ. එසේම ජුඩෝ ක්‍රීඩාවේදී මොලේ ශෛල වලට හානි වෙලා තිබෙන බවත් නිල නොලත් තොරතුරු ඔස්සේ වාර්තා වේ. කෙසේ වුවත් ඔහු සිටින්නේ වියරුවෙන්. මේ වන විට යුක්රේනය වර්ග කිලෝමීටර 6000 ක්ම ආපහු ගහලා නිදහස් කරගෙන තිබෙන අතර රුසියානු සෙබළු පලා ගොස් තිබේ . එසේම පුටීන්ට ඉල්ලා අස්වෙන්න ලෙස ප්‍රාදේශීය දේශපාලඥයෝ බලපෑම් කරන බවද අපට වාර්තා වේ.

    “කොහොම වුණත් පුටීන් ගේ බෝම්බ නිසා සරණාගතයෝ වෙච්ච, රටක් අහිමි වෙච්ච,අත් පය අහිමි වෙච්ච සිරියානු ළමයි මිලියන කීයක්ද? ලෝකේ වටේ සරණාගතයෝ වෙච්ච සිරියානු ජාතිකයෝ මිලියන දහයකට වැඩියි. ඔවුන්ට සදහටම රටක් නැති වෙලා”, යයි සරණාගත කටයුතු පිලිබඳව නියැලෙන ටිකිරි සුභාෂනි මහත්මිය සඳහන් කරයි.

    “ශ්‍රී ලංකාවේ පූටින්ට ආදරේ අය ප්‍රකාශ කලේ “ ..මරු වැඩේ..මුස්ලිම් එවුන්ටනේ උණේ …අනික ඔය බටහිර,ඔය යුරෝපය ඉස්ලාමිකරණය වෙන එකමයි හොඳ…” එතනදීත් පුටීන් ලංකාවේ ජාතිවාදීන්ට, ආගම් වාදීන්ට, සමාජ වෛරයෙන්, බටහිරය සමග සහේතුක අහේතුක ඉර්ෂ්යාවෙන් පෙළෙමින් ඉන්න විට ගේන්නේ සතුටක්”. ඒ මහත්මිය සදහන් කරයි

    “ඇෆ්ගනිස්තානේ ළමයින්ගේ ඇස්  පාට පාටයි ..හරි ලස්සනයි…ලංකාවේ අය කියනවා..රුසියානු සොල්දාදුවෝ කුසට අහරක් දීලා ඇෆ්ඝන් ගැහැණු න්ට පුටින් ලා වගේම දරුවෝ දීලා ගිහින්.. ජාන මිශ්‍ර වීම නිසා ඔවුන්ගේ ඇස් පාට පාටයි. මුළු මහත් ජාතියක් ලෝකේ වටේ හිඟා කනවා.අවසානයේ විසඳුම ආයුධ සන්නද්ධ මුලධර්ම වාදී රටක්.ඒකත් මුස්ලිම් රටක් ..හොඳ වැඩේ..”

    ‘යේමනයේ මේ වෙනකොට ළමයි  මිලියනයක් වත් කුසගින්නේ මැරිලා..තවත් ළමයි මිලියන 6 ක් මන්ද පෝෂණයෙන්. ඒකත් මුස්ලිම් රටක්. ඔහේ කමක් නැහැ..ලංකාවේ පුටීන් වාදී සමාජවාදියා හිත හදාගන්නවා”.

    “යුක්‍රේනයේ මේ වෙනකොට මිලියන 10 ක් ජනතාව සරණාගතයෝ. එයින් 70% ළමයි. අපෝ උන්ට ඔහොම වෙන්න ඕන..බටහිරට කත් අදින උන්…ලංකාවේ අය හිත හදාගන්නවා..”

    “මගේ රැකියාවේදී හමුවෙච්ච වැඩි පිරිසක් පුටීන් ගේ වින්දිතයෝ..රුසියාවේ හිතුවක්කාර  විදේශ ප්‍රතිපත්තියේ වින්දිතයෝ. තනි අතකින් අප්පුඩි ගහන්න බැහැ .බටහිරය ත් මෙතන ඉන්නවා. හැබැයි බෝම්බ ගහලා නන්නත්තාර කරන එකම එක මුස්ලිම් භක්තිකයකු පුටීන්ලා තමන්ගේ රටට ගන්නේ නැහැ. මේ ලෝකේ ඉස්ලාමීය කරණය කරුණක් නම් එහි පළමු හේතුව වර්ථමානයේ  රුසියාවේ පුටීන්.”

    “දැන් පුටීන් අපේ දොරකඩටත් ඇවිත්..ඒ යුක්‍රේනයේ තිරිඟු අස්වැන්න බෙදාහැරීම ට බාධා කරලා බිඳ වට්ටලා..ආනයන මත යැපෙන අප්‍රිකාව හා එහි දරුවන් කුසගින්නේ…අපෙත් හාල් ඇටයක් නැති රොටී කෑල්ලක් විතරක් කාලා තෙල් ණය ගෙවන වතුකරයේ ජිවීත සෘජුවම පුටීන් ගේ දුෂ්ට කමට ලක්වෙලා. තවත් බොහෝ ආර්ථික ගැටළු පුටීන්ගේ යුද්දේ එක්ක අපිට බැඳෙනවා..ඒත් පුටීන්ට රැජිණගේ මළගෙදර එන්න කිව්ව නැති එක ගැන හරිම දුකයි..පුටීන් මහත්තයා…ලෝකේ ගොඩාක් ළමයින්ට බෝම්බ ගහලා,කුසගින්නේ තියලා. එයාගේ ළමයි…එයාගේ ළමයි බටහිර යුරෝපා රටවල සැපේ ඉන්න සලස්වනවා..”

    “පුටීන් ගැන ලංකාවේ මිනිස්සු හිතාගෙන ඉන්න බෝධිසත්ව බවට මට නම් හිනා යනවා.කව්ද කිව්වා මේ ලඟදි පුටීන් ලෝකේ බුදුදහම පතුරවන්න යනවා කියලා..අනේ ඉතින් දැඩි නැමියාවක් ඇති ඔර්තොදොක්ස් පුටීන් කවදාහරි දවසක කර්නල් ආනන්ද  වීරසේකර වගේම මහණ වෙන්නත් ඉඩ තියෙනවා. අපේ කට්ටිය ට  පෝලිමේ ගිහින් බණ අහන්න අවස්ථාව උදා වේවා”. ලෙස ඇය තම සටහන තබා තිබේ.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version