English
සිංහල
21:02 සඳුදා, මාර්තු 16, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සිවිල් නෝනා කෙනෙක් අල්ලස් ගන්නේ මෙහෙමයි.  

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වාර්තාවල සදහන් වන ආකාරයට විශේෂ කාර්ය බලකාය නොහොත් STF පිහිටුවන්නේ 1983 වර්ෂයේදී වන අතර එහි ප්‍රධානියා වී ඇත්තේ  1960 රෝම ඔලිම්පික් ක්‍රීඩක සහ දැනට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධර්මසිරි වීරකෝන් මහතාය. ඔවුන්ගේ හැසිරීම ගැඹුරු පැරා මිලිටරි සංවිධානයකට සමාන බැවින් එය ශ්‍රී ලංකාවට විශේෂ ආයතනයකි. ශ්‍රී ලංකාවේ පවතින සියලුම ආයතන සහ ඒවායේ තීරක පන්තියෙන් බහුතරයක් නීතිවිරෝදී කටයුතුවල යෙදීම නිසා රටක් ලෙස අපට සිදුව තිබෙන දැවැන්ත හානිය සුළුපටු නොවේ. අප සියලුම දෙනා අනිවාර්යෙන්ම වැරදි නොකර ගමනක් යා යුතුය. අපගේ ලියවිලිවලින් අදහස් කරන්නේද කිසිවෙකුටත් රැකියාව හෝ උසස්වීම් හෝ අහිමිකරවීම නොවේ. එකම අවශ්‍යතාවය සියල්ලම නිවැරදි කරවීම අවශ්‍ය බව පෙන්වීම පමණි.    

    අප විශේෂ කාර්ය බලකාය ගැන මීට පෙරද වාර්තා ගණනාවක් අප ඉදිරිපත් කර තිබේ. ඒවාට විවිධ පිළිතුරුද අපට ලැබී තිබෙන අතර සමහර පිළිතුරු සාධාරණීකරණය කිරීමද කල හැකි අතර පරිපාලනයේදී විවිධ ගැටළු ඇති වීම ද සාමාන්‍ය දෙයකි. නමුත් ආරක්ෂක අංශ වලදී එවැනි පරිපාලන ක්‍රියාවන් කිරීමේදී සියලුම දෙනාට සමානව සැලකීම තුලින් එවැනි ගැටළු ඇති වීම වලක්වා ගත හැකිය. ඒ සදහා ඔවුන් රටේ පවතින නීතිය දැනගෙන සිටිය යුතුය.  

    කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය  බළකාය කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට සිදු කළ දායකත්වය බොහෝ දෙනෙකු අමතක කර තිබේ. නමුත් අතීතය මතක් කර කර වර්තමානයේ සිදුකරන වැරදි වසා ගැනීමට ලෙහෙසි පහසු නැත. එහෙත් ඔවුන් හෙලු, රුධිරය පූජා කළ ජීවිත මත අද සියලුම දෙනා සතුටින් සාමයෙන් සිටින්නෝය. එසේ රාජකාරි කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද වන විට අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර ගේ පාලනයට අමතරව ගිණුම් අංශයේ සිවිල්  නිලධාරිනියකගේ අණසකටද යටත් වී තිබේ. ස්ථානමාරු කිරීම් ඇතුළු විවිධ කටයුතු මෙහෙයවීම මෙම නිලධාරිනිය විසින් සිදු කරනු ලබන බව පොලිස් නිලධාරීන් චෝදනා කරයි. අතමිට මුදල් නොමැති නිලධාරීන් තමාගේ  අනාගත සිහිනය වන නිවසක් තනා ගැනීම වාහනයක් යතුරුපැදියක් මිලදී ගැනීම බොහෝ විට බැංකු ණය සඳහා අයදුම් කිරීම සිදුකරයි. එම ණය ලබා ගැනීමට තම වැටුපෙන් ණය ගෙවීමට 40% තිබෙන බව බැංකුවට තහවුරු කිරීමට ලිපියක් අවශ්‍යව තිබේ. මෙම  දූෂිත නිලධාරිනිය විසින් එම නිලධාරීන්ගෙන් අල්ලස් මුදල් ලබාගන්නේ  මෙය 40% පෙන්වීමටයි. එම මුදල් ලබා නොදුනහොත් ඔහු අයදුම්කරන බැංකුවට සියයට හතළිහක් නොමැති බව දන්නවා යැවීමක් සිදු කරනු ලබයි. මේ හේතුව නිසා ණය අයදුම් කරන්නන්ගේ  ණය මුදල බැංකුවෙන් ප්‍රතික්ෂේප කරනු ඇත.

    කෙසේ වෙතත් එය සිදුකර දීම සඳහා ඇයගෙන් ලිපියක් ලබා ගැනීමට රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා දිය යුතු බවද පැවසේ. අල්ලස් දුන් නිලදාරීන් සියල්ලන්ම කාටවත් මේ බවට පැමිණිලි නොකරයි. පැමිණිලි කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු නොවේ. මෙම දූෂිත ක්‍රියා වලට රහ වැටී ඇති ඇය මේ වන විට විශේෂ කාර්ය බළකා මූලස්ථානය හැර නොයා වසර දහයකට අධික කාලයක් එකම ස්ථානයේ රැඳී සිටින්නේ බලකායේ පාලනය ද ඇය අතට ගනිමිනි.

    දූෂිත කටයුතු වලට එරෙහි වූ ගණකාධිකාරවරුන් තිදෙනෙකු පමණ මේ වන විට ස්ථාන මාරු කිරීමට ඇය සමත් වී තිබේ.  යුද්ධය වෙනුවෙන් රට වෙනුවෙන් රුධිරය හෙලූ අභීත නිළධාරින්  ස්ථාන මාරු කිරීමේ කටයුත්ත ද මේ වන විට ඇය භාරයේ තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරයි.

    උසස් වීම් ලබා දීමටද හැකියාවක් තිබෙන ඇය මෑතකදී තමන්ට ආවතේව කල දෙදෙනෙකුට උසස් වීම් ලබා දුන් බව ප්‍රසිද්ධ රහසක්ව බවද විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සදහන් කරයි.  පාතාලය සමග සටන් කර ලංකාවට මහඟු සේවයක් කළ උසස් නිලධාරියෙකු ඇය සහ මානව සම්පත් ලොක්කකු එකතුව  උතුරු පළාතට යවා දැමු බවද ඒ සදහා බොහෝ පිරිසක් විරෝධය පෑ බවද සඳහන් වේ. කෙසේ නමුත් ස්ථාන මරුවීම් වැනි දේවල් සාමාන්‍ය දේවල් වුවත් ආරංචි මාර්ග පවසන පරිදි මෙම ස්ථානමාරුව සිදුකර ඇත්තේ යම් පලිගැනීමකටය. එම නිලධාරියා ස්ථානමාරු යාමට ප්‍රථම පවසා ඇත්තේ “මට කරපු මේ අසාධාරණ වැඩේට බලාගමු අපි රට වෙනුවෙන් වැඩ කරපු එවුන්” යනුවෙන් බවද සාක්ෂි සහිතවම අප වෙත ලැබී තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර ද මැයගේ වීර ක්‍රියා දන්නා බැවින් නිහඬ ව සිටින්නේ යම් විදේශ රාජකාරියක් සඳහා පිටත් වන තෙක් පුටුව රැකගැනීමට බවද පැවසේ. කෙසේ වුවත් මෙසේ වැදගත් ආයතනයක ප්‍රධානියටද පාලනය කරගැනීමට නොහැකි මේ කාන්තාව නිසා වරුණ ජයසුන්දර මහතාටද නිහඩව සිටීමට සිදුව තිබේ නම් එය කණගාටුවට කරුනක නොවේ. එයින් කියවෙන්නේ ආරක්ෂක අංශවල රාජකාරියට සිවිල් කාන්තාවන් යෙදවීම නුසුදුසු බවයි. ඕනෑම ආරක්ෂක අංශ නිලධාරියෙකු අසරණ වන්නේ යමක් සිදුවූ විට ඔහුව බේරා ගැනීම සඳහා කිසිවෙකුත් නොමැති බැවිනි. එවැනි දේවල් පිලිබදව අපටද ඕනා තරම් අත්දැකීම් තිබේ.   රාජ්‍ය පරිපාලන ලේකම් තුමනි,   ඔබගේ අවධානය මේ පිළිබඳව යොමු නොවුන හොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ බිඳ වැටීමෙන් ඔවුන්ගේ රහසිගත මෙහෙයුම් වල තොරතුරු පවා එලියට ගොස් දැඩි ලෙස ජාතික ආරක්ෂාව අනතුරට පත් වනු ඇත. විදේශගත කාන්තාවක් වන සමන්තා පවර් මහත්මියද පැහැදිලිවම ලෝකය ඉදිරියේ සඳහන් කලේ ශ්‍රී ලංකාවේ දූෂණ, වංචා නිසා රට විනාශ වූ බවයි.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version