ගෑස් මිල අඩු කිරීමත් සමග බේකරි නිශ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඉදිරි දින දෙක තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවත් සමස්ත බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම සමස්ත නිශ්පාදකයන්ගෙන් ගෑස් පරිභෝජනය කරනු ලබන්නේ 25% ක් පමණ බවත් එහි සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.














































