ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් නිව්යෝර්ක් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර හිමිව ඇති බව වාර්තා වේ.
එළඹෙන ජූලි මස 13 වන දින ඇමෙරිකාවේ ආරම්භ වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඉන්දියන්ස් නිව්යෝර්ක් කණ්ඩායම සූදානම් කිරීමේ අරමුණින් මෙම තනතුර ලබා දී ඇති බව සදහන්.













































