කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සදහන් කළේ ,බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසදුම් ලබා දී නොමැති බවත්, රාජය්‍ය සේවකයින්ගේ ගැටලු විසදීමටද රජය සෘජු මැදිහත්වීමක් මෙතෙක් සිදුකර නොමැති බවත් ය.














































