English
සිංහල
04:19 සිකුරාදා, මාර්තු 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිනිස් ජාවාරම්කරුවන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් – නීතිය ක්‍රියාත්මක නොකරන රටේ නීතියේ හිඩැස්.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්ත වශයෙන් වැටලීම් සිදු කිරීමටත්, මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, පොලිස් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග අද (16) පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

    මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ගන්නා පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති දෙකකට වරක්ම නිලධාරි මට්ටමේ ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ. දේශීය හා විදේශීය වශයෙන් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විට ලැබී ඇති තොරතුරු මත වැටලීම් අඛණ්ඩව සිදු කරමින් පවතින අතර මේ අනුව එම වැටලීම් වඩාත් වේගවත් කිරීමටද නියමිතව ඇත.

    මේ අතර මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදි වැඩිදුරටත් තීරණය කර තිබේ.

    මෙම සාකච්ඡාව සදහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන් එක්ව සිටියේය.

    ශ්‍රී රාවණා සටහන.

    ශ්‍රී ලංකාව මේ වන විට සෑම අතකින්ම දූෂණය වී අවසන්ය . දීර්ඝ කාලයක් තිස්සේ නීතියට එරෙහිව කටයුතු කිරීම සිදුවන්නේද සමහර දේශපාලඥයන්ගේ සහ සමහර රාජ්‍ය නිලධාරීන්ගේ ද එකමුතුව ඇතිවය. දීර්ඝ කාලයක් තිස්සේ අයාලේ ගිය රටක එක කොටසක් පමනක් නිවැරදි කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.නමුත් කොටසින් කොටස හෝ නිවැරදි කරන්නේ නම් එය අගය කල යුතුය.

    එසේම ඉහත සදහන් සාකච්ඡාවට අනුව කියවෙන ඡාවාරම්කරුවන්ට විරුද්ධව පොලිසිවලට පැමිණිලි විශාල වශයෙන් ඉදිරිපත්ව තිබේ. ඒවා බොහොමයක් ඉදිරිපත්ව තිබෙන්නේ විදේශ රැකියාවල් ලබාදෙන පොරොන්දුව මත මුදල් වංචා කිරීම් පිලිබදවය. එසේම සංචාරක වීසා මත විදේශගතව රැකියා ලබාගැනීමට නොහැකිවීම් පිලිබදවය. කෙසේ නමුත් මුදල් වංචා කිරීම් සිදුකල වංචනික පුද්ගලයන්ටවත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බොහෝ පොලිස් නිලධාරීන් අසමත්ව තිබේ. පහත සදහන් වන්නේ එසේ මුදල් ලබාගෙන විදේශ රැකියා හෝ මුදල් ලබා නොදුන් අප වාර්ථා කරන ලද සිද්ධියකි.

    එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව පැමිණිලි ගණනාවක් විවිධ පොලිසිවලට යොමුව තිබේ. ඒ අනුව පෙනීයන්නේ එවැනි ක්‍රියාවන් නැවැත්වීම සදහා අවශ්‍ය නීති සකස්ව නැති බවයි. විදේශ රැකියා ලබාදෙන බව පවසමින් යම් පුද්ගලයෙක් මුදල් ලබාගතහොත් එයද මිනිස් ජාවාරම්වලට ඇතුලත්වන ලෙස සහ තවත් අඩුපාඩු සොයා නීතින් ඇතුලත්කල යුතුය. එසේ නොමැතිව වැටලීම් කිරීම ඵල රහිතය. ඒවා පොලිසිය තුලදීම විසදාගැනීමට ඔවුන් මුදල් විසි කරති. නමුත් ඒ අයුරින් මුදල් ලබාගෙන විදේශ රැකියාවලට ගිය ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් සිටී. උදාහරණයක් ලෙස විදේශ රැකියා නියෝජිත ආයතනයක් ලක්ෂ 10 ක් ඉල්ලන විට එම රටේ එම රැකියාවටම ලක්ෂ තුන හතර ලබා දී ගිය අයද දහස් ගණනක් සිටී. වාර්ථාවන ආකාරයට ජපානය තුල පමණක් එවැනි ලාංකිකයින් 3000 කට වඩා සිටින අතර ඔවුන්ද ලංකාවට එවන්නේ ඩොලර්ය.

    https://www.ravanalankanews.lk/8759/01/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%94%e0%b6%b8%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80/31/22/
    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version