English
සිංහල
00:17 සෙනසුරාදා, ජූනි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිහිපිට සුරඟන සොයා හන්තානට ගියෙමු.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඓතිහාසික කන්දඋඩරට හන්තාන කදුවැටිය යනු,   අහස්කුස සිපගන්නා පරිසරයක මිහිදුන් සළුවලින් වෙලීගිය පරිසරයක පිහිටි මිහිපිට සුරංගනා ලොවකි. එය සිනමා පඨයක සුරංගනා සිතුවමක දසුනක් නොවේ. එය සොබාදහමේ අපූරු නිර්මාණයකි. මෙය සැබැවින්ම මිහිපිට මැව්න සුරංගනා ලොවක්දැයි සිතුවාට කම් නැත.  රාවණා මාධ්‍ය වේදීන් තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමග  ඒ සුරංගනා රාජධානියට පිවිසුනේ එම රාජධානියේ පිහිටි  තවත් සුන්දර ඓයිතිහාසික නවාතැනක් සොයාගෙනයි. ඒ සෙන්කඩගල පුරයේ  ගොඩමුන්න වලව්ව වෙතය . අප ඉතාම අමාරුවෙන් එහි වත්මන් හිමිකාරිනිය සොයාගෙන මහනුවරට පිවිසියේ තවත් විශේෂ පණිවිඩයක් ඔබට පිරිනමන්නයි.

    ගොඩමුන්න වලව්වේ වත්මන් හිමිකරිනිය වන්නේ දම්මි ගොඩමුන්න මහත්මියයි.   සිය සැමියාගෙන් හිමි වූ මෙම  වලව්ව මිහිපිට සුරංගනා ලොවක් ලෙස හැඩගන්වා ඇත්තේ ඇය විසිනුයි. අප ඇය සමග කතාවට වැටුනේ මේ සුරංගනා ලෝකයේ පහස විදිමිනි.

    “මගේ උපන් ගම් පලාත මාතලේ.  කුඩා කාලෙ ඉදලම ස්භාව දහමට ආදරෙයි. ස්භාව දහමට ආදරය කරන කෙනා තමන් ඉන්න තැනත් සුන්දරව තියා ගන්න ඕනි. මේක මගේ මහත්තයට අයිති ගොඩමුන්න වලව්ව. සරත් ගොඩමුන්න සමග විවාහ වෙලා 1989 දී තමයි මම මේ ස්ථානයට ආවෙ. ඒ වනකොට මේ ස්ථානය පැරණි සාම්ප්‍රදායික වලව්වක් තිබුනෙ. හැම තැනම අදුරු ස්භාවයක්. මම විවාහ වෙලා වසර නවකයකට පස්සෙ මගේ මහත්තයා මේ ලෝකෙන් සමුගත්තා. මගේ එකම පුතා ඉරාන් ගොඩමුන්නෙත් එක්ක මම මේ ලෝකේ තනිවුනා. මට ඒ වනකොට අවුරැදු තිහයි ඒ තනිකමේ වේදනාව බය මටත් තිබුනා.  ඒ වන කොට පුතාට අවුරුදු හයක් විතර වෙනවා.  මේ නිර්මාණාත්මක වෙනසට මගේ අවධානය යොමු වුනේ මගේ සැමියගේ වියොවෙන් පුසවයි. විශේෂයෙන් මගේ පුතාගේ හිතේ වැඩිකැමැත්තක් තිබුනේ නැ,  මේ නිවස වලව්වක් විදිහට පවත්වා ගෙන යන්න”.

    දම්මි ගොඩමුන්න මහත්මිය තම පුතු සමග

    දම්මි ගොඩමුන්න නම් වූ  සුරංගනා රැජින සිය සුරංගනා පුරවරයේ ආරම්භය සදහන් කළේ එලෙසිනි.

    පරම්පරා ගණනාවක් ජීවත් වූ මේ වලව්වේ සැබෑම උරුමකාරිත්වය ඇය වෙනුවෙන් ම උරුම කරදීමට දෛවයද ඉඩ ලබා දී තිබුනේ මිහිපිට  සුරංගනා බිම මෙහි ඉදිවිය යුතුම නිසා විය හැකියි. ඇයගේ මියගිය ස්වාමි පුර්ෂයා යලි මළවුන්ගේන් අවධිව  පැමිනියහොත් ඔහුටවත් මාර්ගය සොයා ගැනීමට අපහසු වන තරමිම මනරමනීය ලෙස මේ වලව්ව වෙනස්  වී තිබේ. ඇගේ ගෙවත්තේ සිය නිවසේ සැම අංගෝපාංගයක්ම මල්වලින් පිරි පවති.  තම  හිමිගේ පරපුරේ ගරුත්වය ඒ අයුරින්ම සුරකින ඒ වෙනසට ඇය අත තැබීය. සැමියා මිය ගිය හෝ අහිමි වූ වර්තමාන කාන්තා පරපුරට ඇය සුවිශේෂී පණිවිඩයක් ලබා දෙමින් මේ කියාදෙන්නේ සොබා දහම ජීවත් වන ලෙසයි.  ඇය නැවත තම හඩ අවදි කළේය.

    “මේ වලව්ව මහල් දෙකකින් යුත්තයි. වලව්වේ මැද මිදුල ඒ කාලේ හුගක් අදුරුයි. දහවල් රැය  පවා සොයා ගැනීමට අපහසු තරමි. ඒ කාලේ වී වේලන්න , වැල් ඇදල රෙදි වේලන්න මේ මැද මිදුල භාවිතා කළා. නමුත් මම මේ  තියන අඳුරු කම නැතිවෙන්න, මගේ අතින්ම නිර්මාණය කල අත්කම් මුර්ති වලින් හැඩකරල දැන් තියන ස්වරෑපයට ගත්තා. මේ මන්දිරයේ මුලු තැන් ගෙයි ඉඳල සෑම කාමරයකම මගේ අත්කම් මුර්ති වගේම මම විසින් ඇන්ද චිත්‍ර වලින් අලංකාර කළා. දැන් මන්දිරය ඇතුලෙ අඳුරක්, ඉස්සර තිබුනද කියලවත් හිතා ගන්න බැහැ.”

    සැදෑවට දිවිය ලොවක සිරිය දෙන උදෑසනට මිහිදුම් සිසිල දෙන ඇයගේ උද්‍යානය පුරාවට විවිධ වර්ගයේ මල් වලින් ලබා දෙන්නේ වදනින් පැවැසිය නොහැකි තරමේ  මනස්කාන්ත සුන්දරත්වයකි. කන්ද උඩරට රාජධානියේ කදු මස්තකයේ තිබෙන ඇයගේ වාස බවන අවට සෙන්කඩගල ශ්‍රී  දළදා මාළිගාවේ සිට වෙහෙර විහාර ගණනාවක දසුන් නෙත ගැටෙයි. සිය නිවසේ උද්‍යානයේ කෙතරම් සේවක සේවිකාවියන් පිරිසක් සිටියද මේ කිසිදු කාර්‍යක් ඔවුන් අතින් සිදුවන තුරු බලා සිටීම ඇයගේ කාරිය  නොවේ. මේ සියල්ල ඇය විසින්ම සිදු කිරීම ද විශේෂිතය.

    “මම කවදාවත් මට උදව් කරන අය කරනකම් බලා ඉන්නේ නැහැ. සැම දෙයම මගේ අතින්ම නිර්මාණය කරන්න මම උත්සහ කරනවා. මගේ පුතාගේ කෑම වේල වුනත් එදා ඉදලම උයන්නෙ මගේ අතින්. මගේ දෑතින් කොපමන දාන මාන පිළිවෙල වුනාද කියලවත් මා දන්නෙ නැහැ. මේ උද්‍යානයේ තිබෙන විවිධ නිර්මාන වගේම මල්පැල වලට වතුර දැමිමේ කටයුත්තත් කරන්නෙ මගේ අතින්මයි. මොකද මම සැම මල් ගසක් ගැනම හොද අවබෝධයකින් ඉන්නේ. ඒ ඒ ගස් වලට වැටෙන වතුර ප්‍රමානයන් කොපමනද යන්න  අවබෝධය තියෙන්නෙ මටයි. ඒ වගේම වරින් වර මේ උද්‍යානයේ මල් පැලයේ සිට සෑමදෙයකම නිර්මානාත්මක ස්භාවය මම වෙනස් කරනවා. මම හොද කළමනාකාරිත්වයක් අනුවයි කටයුතු කරන්නේ. මේ තුලින් මම ලබන සතුට අපමනයි. හුගාක් කාන්තාවන් හිතනවා මේවට ලොකු වියදමක් යනව ඇති,  ඒ නිසා අපට අපි ඉන්න තැන මේ විදිහට හදා ගන්න බෑ කියල. ඒක වැරදි අදහසක් මගේ නිවසේ හදල තියන නිර්මාන බොහෝමයක් ස්භාවදහමේම තිබෙන දේ වලිනුයි සකසල තියෙන්නේ . .අපේ කාන්තාවෝ බොහෝ දෙනෙක් අනවශ්‍ය වියදම් කරනව. නමුත් මම කවදාවත් අනවශ්‍ය වියදම් කරන්නෙ නැහැ. වෙළද පලේ යමක් දැක්කොත් මම උත්සහ කරන්නෙ ඒක මිලදී ගන්නවට වඩා ඒ දෙය මට හදා ගන්න පුලුවන්ද කියලයි බලන්නයි “.

    ගොඩමුන්න වලව්වේ වර්තමානය

    මිහිපිට සුරංගනා ලොවේ සුරංගනාවිය මේ කර්‍යයෙන් පරිභාහිරව හිටපු රංගන ශිල්පිනියක් , සිනමා පඨ නිශ්පාදක වරියක්. ඇයගේ එකම පුතු ඉරාන් ගොඩමුන්නේද ,   සිනමා පඨ නිශ්පාදනයට හා අධ්‍යක්ෂණයට  පිවිස තිබේ. ඒ පිළිබදව දැය දැක්වුවේ මෙවැනි අදහසකි.

    නිවස වටා ඇති මල් වත්ත

    “ මම සිනමා පඨ හා හා ටෙලි නාටක කීපටක රංගනයෙන් දායක වුනා. විවාහයට පෙර මම මිස් ශ්‍රි ලංකා තරග වලිනුත් ජයග්‍රහනය කළා. ඒත් මම රංගන ශිල්පිනියක් ලෙස හදුන්වනවාට නම් මම කිසිසේත් කැමැති නෑ. මම සිනමා පඨ නිශ්පාදන කීපයකටත් දායක වුනා. මගේ පුතත් සිනමා නිශ්පාදක වරයෙක්. පුතාගේ  ‘Secret of the Rose’ චිත්‍රපටය ජාත්‍යන්තර එකක්. ඒත් පුතා වුනත් ඒ ක්ෂේත්‍රයට වෘත්තිමය විදිහට පිවිසෙනවට මගෙ කැමැත්තක් නැහැ”.

    දම්මි ගොඩමුන්න නම් ඇයගේ සුරංගනා රජදහනේ විසුතුරු හා සේයා රූ මෙවැනි එක ලිපියකින් ලීවත් එහි සැබෑ අලංකාරය ලිවීමට අපට  කිසිසේත් ම නොහැකිය. ඒ පිළිබදව උනන්දුවක් දක්වන සැමට Dhammi’s world නමින් තිබෙන ඇයගේ යූ ටියුබ් චැනලය හරහා වැඩි විස්තර ලබා ගත හැකියි.

    සැදා සමයට අවට පෙනෙන අයුරු

    දම්මි ගොඩමුන්න නම් වන ඇය සියලු කාන්තාවන් වෙනුවෙන් දෙන නිහඩ පණිවිඩය නම් සියල්ල සැලසුම් සහගතව සිදු කරන්න යන්නයි.. අනවශ්‍ය වියදම් කරන්න එපා. අනවශ්‍ය විච්චූර්න නොකර කාන්තාවක් ලෙස ජීවත් වන්න. සොබා දහම තම ජීවිතේ කොටසක් කරගන්න . කුමක් අහිමි වුවද, සොබා දහම ඔබ සතුටින් තබාවි. එයයි කනතාවන්ට ඇය දෙන පණිවිඩය. සැමියා අහිමි වුවද, දරුවෙක් යහපත් දරුවෙක් සමාජයට දායාද කරමින් ඇය මේ පැමිණි ගමන් මග ජයග්‍රහණය කර ඇත. ඇයට අපගේද උණුසුම් සුබ පැතුම් එක් කරමු.

    Tags: කාන්තා අතිරේකය
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    අධ්‍යාපන

    කුසල් ඔයා ගෙදර ගිහින් මේ ටීචර්ට බැට් එක දෙන්න – ක්‍රිකට් ලෝලීන්

    මාර්තු 18, 2022
    විශේෂාංග

    ගිනි වළල්ලේ සෙල්ලම් දැමූ ප්‍රථම කත

    නොවැම්බර් 21, 2021
    කාන්තා අතිරේකය

    මහාවන මැද දිවිගෙවන සුරූපී ලඳුන්.

    නොවැම්බර් 5, 2021
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version