English
සිංහල
17:48 අඟහරුවාදා, නොවැම්බර් 28, 2023
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    සෝමාලියානුවන් ලක්ෂ 7 ක් අවතැන්.

    විරාමයේ හිමි වූ නිදහස.

    යුද පිටියෙන් ආ පණිවිඩය.

    එක්සත් රාජධානියෙන් මතු වූ රෝග අවදානම.

    ඉන්දියාවේ ඛේදවාචකයක්.

    බෝම්බ අවධානමකින් පාසල් 30 ක් වැසෙයි.

    චීන රජයෙන් කලාකරුවන්ට නිවාස ආධාරයක්

    මංගල උත්සවය අවමංගල උත්සවය වීම

    වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

    ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී.

    ඊලොන් මස්ක් ඊශ්‍රායලයට.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      තෙමසකදී ඇඟලුම්හල් 20%ක් වහලා.

      විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමන් යයි.

      රිය අනතුරින් තරුණියක් මරුට.

      සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්.

      සියල්ලන් සංවේදී කළ සරසවි සිසුවාගේ දාන පාරමිතාව.

      රුවැති මවගේ මරුවා හෙයාර් අයන් එකෙන් එයි.

      ඇලකින් අතුරුදහන් වූ තරුණයා කාසල්රි ජලාශයෙන් මතුවේ.

      මහජන මුදලින් පුහුණු කලේ තරුණ අපි ගෙදර තියන්නද?. හෙද ඩිප්ලෝමාධාරීන් මහපාරට (video)

      සමාජ ආරක්ෂණ ක්‍රමයක්

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      එල් නිනෝ නියඟය 2024 දී

      දේවානිට පදනම් විරහිත විනය පරීක්ෂණයක්!. රාජ්‍ය පරිපාලන සේවය දුෂිත වීමේ ඛේදනීය තත්වය.

      “පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින් ” – සජිත්

      සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් රූකඩයක් වේවිද?

      දෙමාපියන්ට සහ ලංකාවට රාජාලියාගෙන් පාඩමක්.

      “ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ” – විදුර වික්‍රමනායක

      පරිසරය ගැන වගකීම් පැවරී තියෙන රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කරලා – සාගල රත්නායක.

      කොළඹ ඇළ වේලි සුද්ධ කිරීම අරඹයි.

      ‘නිල් අහසක් සදහා පිරිසිදු වාතය’ දිනය අද.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.

      ගුජරාට් ටයිටන්ස් හි නායකත්වය ශුබ්මන්ට.

      ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තමිල්නාඩුව තේරුම් ගැනීමට අපොහොසත් විය – මුරලිදරන්

      ක්‍රිකට් පෙත්සම කල් තැබේ

      ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී.

      IPL එකට දසුන් , වනිඳු , භානුක නිදහස් කරලා.

      ඉමාඩ් වසීම් ක්‍රිකට් පිටියෙන් සමුගනී

      ක්‍රිකට් ආයතන පෙත්සම කල් දැමේ

      T 20 ජයගත් ඉන්දියාව

    • අප ගැන
    • News Archive
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මුදල් ප්‍රතිපත්ති පිළිබඳව මහ බැංකුව ගෙන ඇති තීරණ.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ, ඊයේ (18) දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ නැංවීමට තීරණය කළ බවයි.

    මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් අංක 50 බැගින් පිළිවෙලින්, සියයට 5.00හා සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇත.

    තවද, බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යාමේ කාල පරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2. 0 කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

    මහ බැංකුව සඳහන් කළේ වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයේ ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා එම තීරණ ගත් බවයි.

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." [email protected]

    Related Posts

    කාලගුණ

    බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්.

    නොවැම්බර් 28, 2023
    කැබිනට් තීරණ

    ශ්‍රී ලංකා – කොරියා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය .

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා.

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙලා.

    නොවැම්බර් 28, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.

    නොවැම්බර් 28, 2023
    Uncategorized

    හැටන් කුණු දරුවන්ට කරදරයක් වෙලා.

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    නෝටන්බ්‍රිජ් ,විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි.

    නොවැම්බර් 28, 2023
    දේශපාලන කතා

    ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක්.

    නොවැම්බර් 28, 2023
    මහා මාර්ග/වරාය/නාවික

    මාර්ග සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 60 ක ණයක්.

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් සපිරේ.

    නොවැම්බර් 28, 2023
    • බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්.
    • ශ්‍රී ලංකා – කොරියා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය .
    • ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා.
    • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙලා.
    • අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.
    • හැටන් කුණු දරුවන්ට කරදරයක් වෙලා.
    • නෝටන්බ්‍රිජ් ,විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි.
    • ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක්.
    • මාර්ග සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 60 ක ණයක්.
    • වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200ක් සපිරේ.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version