මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සාකච්ඡාවක් සිදු කර ඇති බවයි.
එහි දැක්වෙන්නේ දිර්ඝකාලීන නය පහසුකමක් සැපයීමට රුසියානු බලධාරීන් එකග වී ඇති බවයි.

© 2021 රාවණා ලංකා.