රුසියාවේ පාසලක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් 09 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
මෙම වෙඩිතැබීම වාර්තා වී ඇත්තේ මධ්‍යම රුසියාවේ ඉසේවිස්ක් නම් නගරයේ පාසලක වන අතර මෙම සිදුවීමෙන් පාසල් සිසුන් 05 දෙනෙකුටදිවි අහිමිව ඇත.
කෙසේ නමුත් වාර්තා වන්නේ මේ වන තෙක් වෙඩිතැබීමට හේතුව අනාවරණය වී නොමැති බවත් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා ද සියදිවි හානිකරගෙන ඇති බවත් ය.















































