English
සිංහල
17:19 බදාදා, දෙසැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ස්වර්ණවාහිනිය ජනතාව ගොනාට අන්දවයි. වංචනික ලෙස මුදල් උපයන්න ආයතන වලට අනුබල දෙයි.

    ලාංකීය අභිමානය ස්වර්ණවාහිනීය දුප්පතාගේ ධන මන සුරා කනවාද ?

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලාංකේය අභිමානය යන තේමාව යටතේ ලාංකීය ජන වින්‍යානය ලංකාව තුල විකාශන කටයුතු සිංහලෙන් සිදුකරන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ලෙස ස්වර්ණවාහිනි නාලිකාව 1997 මාර්තු මස 16 වන දින EAP නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමෙහි  අධ්‍යකෂකව සිටි සෝමා එදිරිසිංහ මහත්මියගේ මගපෙන්වීම මත ආරමිභ කරන ලදි.  සැබවින්ම එය දසක දෙකකට ආසන්න කාලයක් ජන මන පිනවු බව ‌නොරහසකි. 

    එහෙත් මෙී වනවිට එම නාලිකාව මුදල් ඉපයීමෙී මූලික පරමාර්ථය පමනක් මුදුන් පමුනුවා ගනිමින් තම ප්‍රේකෂක ජනතාව වක්‍රාකාරව සුරා කන සහ ඒ් සදහා අනුබල දෙන ප්‍රමුඛ නාලිකාව බටව පත්ව ඇත. රටෙි පිළිගත් මාධ්‍ය ආයතනයක් වෙන මෙවන් චෝදනාවක් ඉදිරිපත් කිරීම කෙතරමි යුක්ති සහගත දැයි ඔබට සිතෙනු ඇත.  එහෙත් සත්‍යය තත්වය කොතරමි අමිහිරි දැයි මෙම ලිපිය කියවීම තුල ඔබ අත්දකිනු ඇත හෝ මෙී වනවිට ඔබද එම ආයතනය මගින් කරනු ලබන ප්‍රවර්ධන වෙළද ප්‍රචාරන උපදෙස් මත සමහර ආයතන සදහා මුදල් ගෙවා අසරණ වු අයකු වන්නට හැක.

                මා මෙහිලා මුලින්ම ඔබව දැනුවත් කරන්න යන්නේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් සෑම සදුහා හා බ්‍රහස්පතින්දා දිනකම ප්‍රචාරය කරන ඊ බිස්නස් එක් දින පාඨමාලාව පිළිබදවයි.

                මුලින්ම නිවෙිදිකාව වෙීදිකාවෙහි පුද්ගලයකු හා කාන්තාවක් හදුන්වා දෙයි.   ඔවුන් ඔක්පර්ඩි කැමිපස් නමි  ආයතනයක උසස් නිළයන් හොබවන්නන් බව හුවා දක්වයි.  නිවෙිදිකාව ඔවුන්ගෙන් ප්‍රශ්ණ අසයි.තොරතෝංචියක් නැතිව ඔවුන් පුන පුනා මෙසේ කියයි. ඊ බිස්නස් සදහා සතයක් වත් ආයෝජනය කිරීම අවශ්‍ය නොවන බවත් දවසකට පැය භාගයක් හෝ පැයක් වැය කිරීම ප්‍රමාණවත් බවත් කියයි. අධ්‍යාපනය ලබන සිසුන්ට / විශ්ව විද්‍යාල සිසුන්ට මෙමගින් ආදායමි ඉපයිය හැකි බව කියයි.   මොහොතකින් තවත් පුද්ගලයකු ආයතනයේ ආදි සිසුවකු ලෙස හදුන්වා දෙයී.  ඔහු ප්‍රේක්ෂක සිත් වසග කරයි.  මහත් විශ්මයකි වයස විස්සක විසිපහක පමන එම ආදි සිසුවා කෝටිපතියෙකි.  ඔහු ගේ නිවස රාජ මාලිගාවක් හා සමවෙයි.  ඔහුට වාහන බොහෝවිට තුනක් හෝ ඊට වැඩිය.  පලදින්නේ ලෝකයේ වටිනාම අත්  ඔරලෝසුය. 

                නිවෙිදිකාව ඔහුගෙන් ප්‍රශ්න අසයි.   ඔහු සෑම දෙයක්ම තමන් සතු කරගත්තේ ඊ බිස්නස් මගින් බව කියයි.  ඒසේම ඊ බිස්නස් ඉතා සරල බවත් හැමොටම තමන් වැනි ධනවතකු විය හැකි බවත් කියයි.  මෙී වනවිට සුවහසක් අහිංසක ලාංකිකයින් ඊ බිස්නස් සරණ සොයන තත්වයට පත් කිරීමට මොවුන් සමත්ව ඇත.  ඒ් සදහා නිවෙිදිකාව අවශ්‍ය තැන්හි ඌන පුර්ණ තබමින් සහය වෙයි.  එහෙත් කිසිදු අවස්ථාවක තමන් හදුන්වාදෙන ඊ බිස්නස් එක කුමක්ද යන්න පිළිබද ඔවුන් නොපැවසීමට වගබලා ගනියි.  නිවෙිදිකාවටද ඒ් පිළිබද කිසිදු වගක් නැත. 

                අවසනායේ නිවෙිදිකාව අංක කිහිපහයක් පවසයි.  වැඩසටහන විකාසය වූ දිනයේම මුදල් ගෙවා පාඨමාලාව සදහා ලියාපදිංචි වන්නේ නමි රැ.5000.00 ට වඩා අඩු මුදලක් පමනක් වැය කර එක් දින පාඨමාලාවට සහභාගී විය හැකි බව කියයි.  මෙම වැඩසටහන සර්වවාහිණි නාලිකාව මගින් සිදුකරන සමාජ සත්කාර්යයක් ලෙස ඉස්මතු කෙරෙමින් කරනු ලබන අතර  කිසිදු අවස්ථාවක මෙම වැඩසටයන වෙළද ප්‍රචාරන දැන්වීමක් බව ඒ්ත්තු නොයාමට නිවෙිදිකාව ඇතුඵ සියල්ලෝ වගබලා ගනිති.

                ස්වර්ණවාහිනී නාලිකාව කෙරෙහි පවතින විශ්වාසය මත ප්‍රේක්ෂකයින් මෙම පාඨමාලාව සදහා ලහිලහියේ ලියාපදංචි වුවත් අවසානයේ එක් දිනක් තුල ඉහත කී ඔක්පර්ඩි කැමිපස් ආයතය මාර්ගගත ක්‍රමය භාවිත කරමින් (පැය 04ක කාලයක් තුල) ඊබෙි ඩ්‍රොප් සිපින් ගැන කියා ගෙන යයි.  විශේෂත්වය වන්නේ එම පැය 4 පුරාවට මයික් භාවිත කිරීම හා චැටි බොක්ස් භාවිත කිරීම සිසුන්ට තහනමි වීමයි.  පාඨමාලාව අවසානයේ හෝ එම අවස්ථාව සිසුනට ලබා නොදිමට එම අයාතනය කටයුතු කරයි.  අවසානයේ දුරකථන අංකයක් ලබාදෙන අතර ප්‍රශ්ණ ඇත්නමි වටිස්ඇප් මගින් පමනක් විමසන ලෙස දන්වා වැඩසටහන අවසන් කරයි.   අවසානයේ තමන් ඉගෙන ගත්තේ කුමක්ද යන්න වටහා ගැනීමට සිසුන් උත්සුක වුවත් හැබවින්ම ඔවුන් ඉගෙන ගත්  දෙයක් නොමැති අතර පවුලකට සතියක් හොදට කෑමට හැකි මුදලක් (රැ.4500.00) තමන්ට අහිමිවීම පිළිබද මානසික අවපීඩනය පමනක් වැඩසටහනට සහභාගී වුවන්ට හිමිව ඇත.

                මෙවන් වංචා සහගත ක්‍රීයාකාරකමි කාලයෙන් කාලයට ඉස්මතු වන අතර මාධ්‍ය ආයතන තම මාධ්‍ය මගින් ප්‍රචාරය කරන්නේ මොනවාද යන්න පිළිබද නිසි තහවුරුවක් නොකරන තාක් කල් මෙවන් වංචනිකයින් තව තවත් සමාජ ගතවනු ඇත.  මෙලෙස උපයන මුදල් වලින් මොවුන් සැබවින්ම කොටිපතියන් ලෙස අති සුඛොපභොගි ජීවිත ගෙවනු ඇත.

                මෙවන් වැඩ සටහන් තම ආයතනික සමාජ සත්කාර්යයන් ලෙස හැගෙන පරිදි ප්‍රචාරනය කිරීම හා කිසිදු අවස්ථාවක එම වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරනය කරන ලද්දක් බව ඒ්ත්තු නොයන ලෙස කටයුතු කිරිම තුල ස්වර්ණවාහිනී නාලිකාව සමස්ථ ප්‍රේක්ෂක ප්‍රජාවම ගොනාට අන්දවා ඇත. 

                තවද මෙම වැඩසටහන පිළිබදව විමසීම සදහා 0112503818 අංක අමතන ලද අතර ස්වර්ණ වාහිනියේ අලෙවි අංශයේ වගකිවයුතු පුද්ගලයකු (නම සහ පෞද්ගලික දුරකථන අංකය සතු වුවත් මෙහිලා සදහන් කර නොමැත) පවසා සිටියේ මෙම වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් බවත් තමන්ට මුදල් ලැබෙනවා නමි දැන්වීමි පලකිරීමට තමන් බැදී සිටින බවත්ය.

                මෙය කෙතරමි යුක්ති යුක්තද යන්න පිළිබද තේරුමි ගත යුතු අතර අහිංසක ජනයාගේ මුදල් හුරා කන කලු සල්ලි සොයන ආයතයක් බවට සර්ණවාහිනිය පත්වීම පිළිබද ඇත්තේ කනගාටුවකි.

                                                                                                                            හිමාල් ඒ්කනායක

    සටහන – මෙම සිද්ධිය පිලිබදව සියලු තොරතුරු අප සතුව ඇති අතර නිවැරදි කිරීමක් හෝ කරුණු දක්වා තම අදහස ඉදිරිපත් කිරීමට ස්වර්ණවාහිනී ආයතනය ඉදිරිපත් වන්නේ නම් ඒ සදහාද සම්පූර්ණ ඉඩ ප්‍රස්තාව මෙම වෙබ් අඩවිය තුල තිබෙන බවද කාරුණිකව සදහන් කරමි.

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version