දීර්ඝ කලක පටන් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු ඊයේ(22) දින සිය නිවසේදී ප්‍රදේශවාසීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුගේ නිවසේ තිබී නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගය ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කළ බව සදහන්.














































