English
සිංහල
19:51 අඟහරුවාදා, නොවැම්බර් 28, 2023
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    තුවක්කු අරන් ආ චන්ඩි කොස්සෙන් මෙල්ල කළ කාන්තාවක් .

    සෝමාලියානුවන් ලක්ෂ 7 ක් අවතැන්.

    විරාමයේ හිමි වූ නිදහස.

    යුද පිටියෙන් ආ පණිවිඩය.

    එක්සත් රාජධානියෙන් මතු වූ රෝග අවදානම.

    ඉන්දියාවේ ඛේදවාචකයක්.

    බෝම්බ අවධානමකින් පාසල් 30 ක් වැසෙයි.

    චීන රජයෙන් කලාකරුවන්ට නිවාස ආධාරයක්

    මංගල උත්සවය අවමංගල උත්සවය වීම

    වෙඩි තැබීමකින් දෙදෙනෙක් මිය යයි

    ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      තරුණියක් අතුරුදහන් .

      තෙමසකදී ඇඟලුම්හල් 20%ක් වහලා.

      විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමන් යයි.

      රිය අනතුරින් තරුණියක් මරුට.

      සිසුන්ට ලන්ච් ෂීට් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්.

      සියල්ලන් සංවේදී කළ සරසවි සිසුවාගේ දාන පාරමිතාව.

      රුවැති මවගේ මරුවා හෙයාර් අයන් එකෙන් එයි.

      ඇලකින් අතුරුදහන් වූ තරුණයා කාසල්රි ජලාශයෙන් මතුවේ.

      මහජන මුදලින් පුහුණු කලේ තරුණ අපි ගෙදර තියන්නද?. හෙද ඩිප්ලෝමාධාරීන් මහපාරට (video)

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      එල් නිනෝ නියඟය 2024 දී

      දේවානිට පදනම් විරහිත විනය පරීක්ෂණයක්!. රාජ්‍ය පරිපාලන සේවය දුෂිත වීමේ ඛේදනීය තත්වය.

      “පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින් ” – සජිත්

      සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් රූකඩයක් වේවිද?

      දෙමාපියන්ට සහ ලංකාවට රාජාලියාගෙන් පාඩමක්.

      “ජාතික උරුමයන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ” – විදුර වික්‍රමනායක

      පරිසරය ගැන වගකීම් පැවරී තියෙන රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කරන්න රජය තීරණය කරලා – සාගල රත්නායක.

      කොළඹ ඇළ වේලි සුද්ධ කිරීම අරඹයි.

      ‘නිල් අහසක් සදහා පිරිසිදු වාතය’ දිනය අද.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.

      ගුජරාට් ටයිටන්ස් හි නායකත්වය ශුබ්මන්ට.

      ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තමිල්නාඩුව තේරුම් ගැනීමට අපොහොසත් විය – මුරලිදරන්

      ක්‍රිකට් පෙත්සම කල් තැබේ

      ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී.

      IPL එකට දසුන් , වනිඳු , භානුක නිදහස් කරලා.

      ඉමාඩ් වසීම් ක්‍රිකට් පිටියෙන් සමුගනී

      ක්‍රිකට් ආයතන පෙත්සම කල් දැමේ

      T 20 ජයගත් ඉන්දියාව

    • අප ගැන
    • News Archive
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වැලිගෙපොල හටංගල මාර්ගයේ ඉදිකිරීම් නියමිත තත්වයෙන් නොමැති නිසා ජනතාව මැසිවිලි නගති.

    Ravana by Ravana
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශයට අයත් , වැලිගෙපොල සිට හටංගල දක්වා ඉදිවෙන මාර්ගය නිසි ප්‍රමිතියෙන් තොර බව  ප්‍රදේශ වාසීන් මැසිවිලි නගති. වැලිගෙපොල කලාපේ අපි , මුහුණු පොතේ , සුනිල් කුමාර නමැති පුද්ගලයෙකු සටහනක් තබමින් මේ පිලිබදව දීර්ග විස්තරයක්  ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් කර ඇති ජායාරූපවලට අනුව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ අරමුනින් මෙම ඉදිකිරීම ප්‍රාථමික මට්ටමින් ඉදිකරන බව පැහැදිලිය. ජනතාව ප්‍රකාශ කරන අන්දමට, නුදුරේදීම මහජන විරෝදතාවක් ඉදිරිපත් වීමට නියමිත අතර, දිස්ත්‍රික්කය තුල අදාළ බලධාරීන් මේ ගැන දැනුවත් වුවද, ඔවුන් මුනිවත රකින බව සදහන්ය.

    කෙසේ වුවද, දසක ගණනාවකින් නඩත්තු නොවුණු මෙම මාර්ග ඉදිකර, අවුරුද්දක් යන්නටත් මත්තෙන් නැවත විනාශ වන්නේ නම්, එහි බර ජනතාව වෙතටම පැවරේ. ජනතාව අහාරයට ගන්නා සීනි ඇටේ පවා මිල වැඩි වී ජනතාවට ජීවන බරෙහි පීඩා විදීමට සිදු වෙයි. මෙවැනි දූෂණ, වංචා දිගින් දිගටම සිදු වීම , ශ්‍රී ලංකාව දිගින් දිගටම දාරිද්‍ර වීමට හේතුව වන අතර, මෙසේ නිසි ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම් කිරීමට ඉඩ දීම පිලිබදව වග කිව යුත්තේ , මේ වෙනුවෙන් ගෙවීම් අනුමත කරන පළාත් සහ මධ්‍යම රජයේ සැලසුම් අධ්‍යක්ෂක වරුන් සහ තාෂණික නිලධාරීන්ය. මෙම ඉදිකිරීමට අදාළ මුදල් ගෙවන්නේ කෙසේද.? රාවණා ලංකා මාධ්‍ය ජාලය මේ දූෂිත ඉදිකිරීම සදහා මුදල් ගෙවීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දෙස බලා සිටිමි. නිසි ප්‍රමිතියෙන් ඉදි නොකර,  මුදල් ගෙවීමක් සිදු වුවහොත් , එයට වග කිව යුතු නිලධාරීන්   අනාවරණය  කිරීමට සහ වංචා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටද අප සූදානමින් සිටිමු. 

    සියල්ලම වාරණයෙන් තොරව අනාවරණය කරන්නට අප සූදානම්.  වංචා , දූෂණ , අයුක්ති සහගත අසාධාරණ දේ සිදු වන්නේ නම් අපට කියන්න. අප එහි අවසානය දක්වාම පෙනී සිටිමු.

    මෙහි පහත දැක්වෙන්නේ මුහුණු පොතේ තිබෙන සටහනය.

    වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්‍රෝඩාවක්…

    වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්‍රෝඩාවක්…

    වැලිගෙපොල කොට්ටිඹුල්වල හරහා හටංගල මාර්ගයේ .. කාපට් යැයි “හදවන උන්”කියන මාර්ගයේ.. තවත් ප්‍රෝඩාවක්…

    .. මේ දක්වා ඇති ස්ථානය ජලවහනය නිසා පාර නිරන්තරයෙන් ගිලාබසින.. කැඩීයන ස්‍ථානයකි.. දැන් කාපට් දමා අවසන්වී ඇත.. තිබුනු කාණුව කෙලවරට පමණක් කොන්ක්‍රීට් කාණුවක් දමා ඇත.. (එයද තවම අවසන් කොට නැත) වතුර පිරී මඩ වගුරක්ව පැවති කාණුවේ ඉතුරු වී කොන්ක්‍රීට් දැමියයුතුව තිබූ අත්‍යාවශ්‍යම කොටස එහෙමමය.. (කොන්ක්‍රීට් කාණු දැමූ කොටසට යාබදව අඩි 10/12 කොටසක කම්බි දිරාපත්වෙමින් ඇත. ඒ කොටසටවත් කොන්ක්‍රීට් දමන්නේ නැතිලු..).

    මෙම මාර්ගයේ සිදුවන; සාමාන්‍ය මිනිහාගේ ඇහැට පේන වැරදි ; කිවයුතුයැයි හැඟුණු දේ අදාල බලධාරීටද නිලධාරින්ටද. පෞද්ගලිකව මමද මතක්කලෙමි.. බීරිඅලින්ට වීණා වැයුවාසේය…

    හොඳම කතාව ඒක නොවේ.. මුලින් ප්‍රකාශ කල පරිදි මෙම මාර්ගයේ කාණුවක් අත්‍යාවශයම කොටසක් වන.. නිකවතුගොඩ හන්දියේ සිට පිටකන්දට හැරෙන පරණ මාර්ගය ළඟ ඇති බෝක්කුව තෙක් ඇති කොටසට ඔන්න අලුත් ක්‍රමවේදයකට අනුව පාර දෙපස සකස් කරන්නට අදාල බලධාරීන් කටයුතු කරන්නට පටන් ගෙන ඇත… මුලින් කී පරිදි මේ කොටසේ කාණුවේ දැනටත් මඩවලින් පිරී ඇත.. දෙපස තිබූ අලිමානාගස් වල්නාශක යොදා මැරී ඇති අවස්ථාවේ….Description: 😙Description: 😙Description: 😙

    ඔන්න බැකෝ යන්ත්‍රයකින් අර අලිමානා හඩුව අර මඩ ගොඩ උඩම චප්පකර ඊට උඩින් මැටල්ගල් හීනිතට්ටුවක් තුනී කර ඊටත් උඩින් පස් දමා යන්ත්‍රාණුසාරයෙන් තලා පාර දෙපස පලල්වී ඇතිබව මවාපෙන්නන මැජික් එකක් පෙන්නනට සූදානම්වී ඇත… හෙට වෙනකොට පාර පලල්ය.. ගමේ අපිට හෙන චූන්ය.. ඇයි බොලේ කවදා දැක්ක කාපට්ද… ඊළඟ වැස්සේදී චූන් එක බැස්සාට අවුලක් ඇත්තේම නැත.. මක්නිසාද යත් අපිට එතකොට ඔව්වා අමතකය… පාර කැඩුණුදාක එක එක දේශපාලන පසික්කාටුවන් පස්සේ පාරක් ඉල්ලා පෝලිමේ යන්නට අපි සූජානම්.ය.. අපි එහෙව් හරක් ය…

    (මේ ලීවේ ඔය හැතැක්ම ගාණක ඇති ඉතා කුඩා කොටසක ඇහැට පේන දෙයකි හරියට හැදුවායැයි කියා පෙන්නවන්නට….Description: 😙Description: 😙Description: 😙Description: 😙අනේ……….Description: 😙Description: 😙Description: 😙Description: 😙 ඔය පාරේ එකම එක මීටර් දහයක් ඇත්නම්).. මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාල ඉංජිනේරු නිලදරුවා ඇතුළු තීන්දු තීරණ ගන්නා සියළු නිලදරුවන්ද මේවා දැක දැක ඇස්කන් පියාන සිටිනා රට කරවනා එවුන්ගේ ගෝල බාලයින්ටද.. තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබී.. Description: ⚡Description: ⚡Description: ⚡අකුණු හෙණDescription: ⚡Description: ⚡Description: ⚡ වලින් ආරක්ෂාකරත්වා.Description: 🙏Description: 🙏Description: 🙏

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." [email protected]

    Related Posts

    ප්‍රජා

    සජබ ආසන සංවිධායකවරයෙක් ඉවතට.

    නොවැම්බර් 28, 2023
    විදේශීය පුවත්

    තුවක්කු අරන් ආ චන්ඩි කොස්සෙන් මෙල්ල කළ කාන්තාවක් .

    නොවැම්බර් 28, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    තරුණියක් අතුරුදහන් .

    නොවැම්බර් 28, 2023
    කාලගුණ

    බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්.

    නොවැම්බර් 28, 2023
    කැබිනට් තීරණ

    ශ්‍රී ලංකා – කොරියා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය .

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා.

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙලා.

    නොවැම්බර් 28, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.

    නොවැම්බර් 28, 2023
    Uncategorized

    හැටන් කුණු දරුවන්ට කරදරයක් වෙලා.

    නොවැම්බර් 28, 2023
    ප්‍රජා

    නෝටන්බ්‍රිජ් ,විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි.

    නොවැම්බර් 28, 2023
    • සජබ ආසන සංවිධායකවරයෙක් ඉවතට.
    • තුවක්කු අරන් ආ චන්ඩි කොස්සෙන් මෙල්ල කළ කාන්තාවක් .
    • තරුණියක් අතුරුදහන් .
    • බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්.
    • ශ්‍රී ලංකා – කොරියා සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය .
    • ප්‍රධාන මාර්ගයකට පස් කන්දක් කඩා වැටිලා.
    • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදුලි සෝපානයක සිරවෙලා.
    • අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.
    • හැටන් කුණු දරුවන්ට කරදරයක් වෙලා.
    • නෝටන්බ්‍රිජ් ,විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version