English
සිංහල
04:47 සිකුරාදා, මාර්තු 13, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විශේෂ කාර්ය බලකායේ මාද්‍ය අංශයට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්. ඔහුට තර්ජන!.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විශේෂ කාර්ය බලකාය යනු ශ්‍රී ලංකාවේ ස්ථාපිත සුවිශේෂීම ආරක්ෂක අංශයකි. එය පොලිස් කමාන්ඩෝ බලකායක් හා සමාන කිසිවකටත් නොසැලෙන යුත් විශේෂ පුහුනුවක් ඇති වචන වලින් ලිය නිමකළ නොහැකි ආයතනයක් බව අප නිරන්තරයෙන්ම සටහන් කරන අතර පැවති වාර්ගික යුද්ධයේදී ඔවුන් රට වෙනුවෙන් සිදුකල මෙහෙය ඉතිහාසයට එකතුව තිබේ. එවන් ආයතනයක සිටින දූෂිත, නීතිවිරෝදී මෙන්ම අසීලාචාර ක්‍රියා සිදුකරනු ලබන පුද්ගලයන් 2% ක් පමණ නිසා එම ආයතනය විනාශ වන්න නම් අප එයට ඉඩ නොදිය යුතුය. ආරක්ෂක අංශවලට පමණක් නොව සියලුම රාජ්‍ය ආයතවල දූෂණයට සහ භීෂණයට එරෙහිව අපගේ පෑන සහ වචන හසුරුවන්නේ අනාගත පරපුරක් වෙනුවෙනි.

    “සමාජයේ මුරබල්ලා” යයි ලෝකප්‍රකට ව්‍යවහාරය භාවිතා කරන්නේ මාධ්‍යවේදීන්ටය. මාධ්‍යවේදීන් තර්ජයනට ලක්වන්නේද එම නිසාමය. කොපමණ තර්ජන පැමිණියත්, මරා දැමුනත් මාධ්‍යකරණය මෙන්ම නිර්භීත මාධ්‍යවේදීන් බිහිවීම නොනවති.   නමුත් මාධ්‍යවේදය නූගත් රාජ්‍ය ආයතනවල මාධ්‍ය අංශවල සේවය කරන බොහෝ දෙනෙකු නිසා මාධ්‍යවේදීන්ට විවිධ කරදරවලට මුහුණ දීමට සිදු වේ. අප මීට දින කිහිපයකට පෙර “ විශේෂ කාර්ය බලකායට දෙන තොරතුරු අපරාධකරුවන් අතට යන හැටි” මැයෙන් පුවතක් පළකරමින් ලබා ගත් හඬ පටිගත කිරීම් ගණනාවකින් එකක් සමාජයට මුදාහරින ලදී. ඉන් කුපිත වූ විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ පුතාට තර්ජනය කල “කුමාර” නැමති පුද්ගලයෙකු අප වාර්තාකරණ පුවත් වැරදි බවට වීඩියෝවක් නිකුත් කර තිබේ. එම වීඩියෝවට එරෙහිව “ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය” හෙට කොළඹදී මාධ්‍ය සාකච්චාවක් කැඳවා තිබේ. එහිදී කුමාර නමැති පුද්ගලයාගේ වීඩියෝවට පිළිතුරු ලැබීමට නියමිත බව සංවිධානයේ සභාපතිවරයා අප වෙත දන්වා තිබේ. එසේම එසේ මාධ්‍ය සාකච්චාවක් කැඳවා කරුණු ඉදිරිපත් කිරීමට සිදුවන ලෙස කුමාර නමැති පුද්ගලයාට විශේෂ කාර්ය බලකායේ තොරතුරු ලබා දීම තුලින්ද වැනසෙන්නේ මෙම ආයතනයමය.  

    කෙසේ වෙතත් ඔහුගේ ඔහුගේ එම වීඩියෝවෙන් පසු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ හඬ පට විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය අංශය විසින් සමාජයට මුදාහැර තිබෙන තොරතුරක් ලැබුණු අතර ඒ පිලිබඳව සම්පූර්ණ තොරතුරු අද දහවල් වන විට අප ආයතනය වෙත ලැබී තිබුණි.

    විශේෂ කාර්ය බලකායේ ස්ථානාධිපති බව කියවෙන උප පොලිස් පරීක්ෂක පිටගම්පොල එහි සේවයේ නියුතු සැරයන් ප්‍රියන්ත යන මහත්වරුන් දෙදෙනා එසේ එම හඬ පටිගත කිරීම් සමාජයට මුදා හැර තිබෙන බවට මාධ්‍යවේදියෙකු විසින් 2022 . 09. 23 දින CIB (I) 300/151 අංකය යටතේ කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිලිකර තිබේ. මේ වන විට ඔහුට විවිද තර්ජන ඇතිව තිබෙන බවද කිය වේ. අප මේ පිලිබදව විමසීම සදහා විශේෂ කාර්ය බලකායේ මාධ්‍ය අංශයේ ස්ථානාධිපති වන උප පොලිස් පරීක්ෂක පිටගම්පොල මහතා වෙත අද දිනයේ අවස්ථා තුනක් දුරකථන ඇමතුම් ලබා දුන් නමුත් ඔහු ජංගම දුරකථනයට පිළිතුරු ලබා දුන්නේ නැත. ඒත් සමගම දසත ලංකා වෙබ් අඩවියේ මාද්‍යවේදීන්ගේ හඬ පටිගත කිරීමක්ද මුදාහැර තිබේ. එම හඬ පටයද ඇතුළුව හඬ පට දෙකම මේ වන විට අප වෙත ලැබී තිබේ.  

    තම නිල ඇදුම යනු ජනතාවගේ මුදල්ය. නිල ඇදුමට ඔවුන් රජයට ගෙවන්නේ නැත. රජය විසින් නිල ඇදුමක් අන්දවා වැටුපක්ද ගෙවන්නේ රාජ්‍ය නොහොත් ජනතාවගේ ආරක්ෂකයන් වීමටය. ඔවුන්ට ලස්සනට සිටීමට ඇදුමක් ලබා දී, ගරුත්වයක්ද ලබා දී සමාජයේ වැදගත් පුරවැසියෙක් වීමට අවශ්‍ය සියලුම දේවල් ලබා දී තිබෙන්නේ මෙරට බදු ගෙවන ජනතාවයි. නමුත් ජනතාවගේ ආරක්ෂකයන් විය යුතු මූලස්ථානයේ ප්‍රධානීන් එය නිසි ලෙස සුරකින්නේ නැතිනම්, එය විනාශ කරන 2% ක් පමණ වන විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අවශ්‍ය ලෙස මෙම වටිනා ආයතනයේ වටිනා නිලධාරීන් 98% ක් විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version