අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටලයක ඉහළ මාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ අතර අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ දමා ඇත.
ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340/=. ක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කරයි.