English
සිංහල
06:36 අඟහරුවාදා, ජූනි 17, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකා පොලිසිය නොදුටු ශ්‍රී පාදස්ථානයේ ඝාණ්ඨාර මන්කොල්ලය. දළදා මාලිඟාවේ වංචා, දූෂණ. රුවන්වැලි සෑයේ විනාශය. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන් දැවැන්ත ලේ වැගිරීමකට නොයා යුතුය.   

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ පොලිසිය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම තීරක පන්තිය ගැන ලෝකයේම අවධානයට යොමුව තිබෙන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් දූෂිත බැවිනි. ශ්‍රී ලංකා පොලිසියේ පමණක් නොව අනෙකුත් රාජ්‍ය සේවකයන්ගෙන්ද බාගෙට බාගයකටත් වඩා දූෂිත ක්‍රම වේදයන් වලින් මුසපත්ව තම කටයුතු කරගෙන යාමේ හේතුව කොතරම් ප්‍රභලද යත් හරියට වැඩක් කරන පොලිස් නිලධාරින් ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයන්ටද රෙද්දක් ඇදගෙන පාරේ යාමට නොහැකිව තිබේ. ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල විට සිදුවන්නේ කල් මරමින් තිබෙන්නට හැර සාක්ෂි විනාශ වීමට ඉඩ හැරීමයි. සාක්ෂි විනාශ වීමෙන් පසුව සිදුකරන විමර්ශන වලින් පලක් නොවේ. නමුත් ඔවුන් නූගත් එක දෙයක් තිබේ. වර්තමානයේ සාක්ෂි තිබෙන්නේ අධි තාක්ෂනික උපකරණවල බවයි.

    ශ්‍රී ලංකාවේ පැරණි සිද්ධස්ථාන ඇතුළු පැරණි ඉතිහාසය විනාශ වන්නේද මහජනතාවගෙන් වැටුප් ලබන පුරාවිද්‍යා අධ්‍යක්ෂක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වැනි දූෂිත තක්කඩි ගනයේ රාජ්‍ය සේවකයන් සහ බුදු දහමට නිඟා දෙමින් සිවුරු හැදී ව්‍යාපාරිකයන් ( බෞද්ධ දර්ශනය නූගත් නිඝණ්ඨ නාථ පුත්‍රගේ ගෝල පරපුර) නිසාය. එසේම රාජ්‍ය සේවකයන් සමග එකට හිටගෙන සිටින දූෂිත තක්කඩි ව්‍යාපාරිකයන්ද මේ විනාශයේ ප්‍රධාන චුදිතයන් වේ.

    ශ්‍රී ලංකාව විනාශය සිදුවන්නේ නිධන් හැරීම, පැරණි විහාර සහ දේවාල විනාශ කිරීම, පැරණි වස්තූන් විනාශ කිරීම බැව් තවමත් මෙරට පාලකයන්ට නොතේරීම අරුමයක් නොවේ. ආගමක් දහමක් පිලිබදව විශ්වාසයක් නොකරන පාලකයන් පත්කරගත්තේ නම් රට වැසියන්ට දුක් විදීමට සිදුවීමද අතීතයේ පවා සිදුව තිබේ. මෙම විනාශයන් අතර ඉදිරියටම පැමිණෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වංචා, දූෂණ, අක්‍රමිකතා , ශ්‍රී පාදස්ථානයේ පැරණි ඝාණ්ඨාර මංකොල්ලය, දොළොස් මහා පහන අතුරුදහන් වීම, රුවන්වැලි සෑයේ තැන්පත් කර තිබු වස්තුන් මංකොල්ලයන් ඉහලින්ම පවතී. ඒවා සියල්ලම බෞද්ධ බැතිමතුන්ගේ ප්‍රධානතම පූජනීය ස්ථානයි.

    නිධන් ගොඩ ගනිමින් පැරණි ඉතිහාසය හොරෙන් විනාශ කල කාලය වෙනස් කරමින් ඒවා එළිපිටම සිදුකිරීම ආරම්භ කරන්නේ ප්‍රදීප් නිලංඟ සහ බෙංගමුවේ ධම්මදින්න නැමති ව්‍යාපාරිකයෙකු විසින් ජපානයට “ දන්ත ධාතුන් වහන්සේ නමක්”  විකුනමිනි. ඒ 2009 වර්ෂයේය. අදාල ජපාන පුවත් පතේ චායා පිටපත පහත දැක්වෙන අතර ඒවාට අමතරව තවත් දූෂණ වංචා විශාල ප්‍රමාණයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල සිදුව තිබේ. නමුත් දේශපාලන, ව්‍යාපාරික මෙන්ම රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන්ගේ මාෆියාව නිසා ඒ සියල්ලම තාවකාලිකව යට ගොස් තිබේ. නමුත් නවීන තාක්ෂනයට පින් සිදුවන්නට ඒවා වරින් වර උඩට පැමිණෙමින් තිබේ . එම සාක්ෂි විනාශ කිරීමට නොහැකිව තිබේ,

    දන්ත ධාතූන් වහන්සේ නමක් ජපානයට විකිණීමේ උත්සවයේ ජපානයේ පත්තර වාර්තාවක්

    “මේ සිද්ධිය හරියටම සිද්ධවෙන්නේ 2014 ජනවාරි මාසයේ දහ වෙනිදා සිට පෙබරවාරි මාසේ 14 වැනිදා දක්වා කාලය තුළ. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයක් මගින් සිරිපතුලට ඉහළින් පිච්ච මල් ඉසි බවට දැනගන්නට ලැබුණු විට මම ඒ පිළිබඳව ජනාධිපතිතුමා ගේ වැඩිමහල් සහෝදරයා වන චමල් රාජපක්ෂ මහතාට කතා කර මෙම ක්‍රියාව නොකරන ලෙස ජනාධිපති තුමාට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ වන විටත් සියලුම උත්සව ලක ලෑස්ති කර තිබුණු බැවින් චමල් රාජපක්ෂ මැතිතුමා එවකට යුද හමුදාපති දයා රත්නායක මහතා අමතා ඔහු හරහා ඉක්මනින් ආරක්ෂක ලේකම්තුමා ව දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටියා”.

    “නමුත් ඒ වන විට අපි දැනගෙන හිටියේ නැහැ සිරිපාදේ ඝණ්ඨාරය දොලොස් මහ පහනක් අතුරුදන් වෙලා කියලා”.

    මෙහෙම කියන්නේ චාමලී මදනායක මහත්මියයි.

    ඇය තව දුරටත් සදහන් කරන්නේ “ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් හෙළිකොප්ටර් එකක් මාසයක් තිස්සේ නල්ලතන්නිය මස්කෙළිය ප්‍රදේශයේ තිබුණු බවයි. එසේම තුසිත නැමැත්තෙකු විසින් සිරිපාද ප්‍රතිසංස්කරණය කරන්නට යැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණු බවද ඇය සඳහන් කරන අතර තුසිත නැමැත්තා ශ්‍රී පාදස්ථානයේ තිබුණු පෞරාණික “ සඳකඩ පහන” රැගෙන ගොස් ඔහුගේ ව්‍යාපාරික ස්ථානයක් තබාගෙන තිබුණු බවද පැවසේ.

    එසේම මෙම සිද්ධිය පිටුපස මර්වින් සිල්වා මහතාද සිටින බව කිය වේ. කෙසේ වෙතත් එම සිද්ධිය සිදු වී මේ වනවිට අවුරුදු 8 ක් පමණ වී තිබේ. ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිහඩය. දැන් මේවා සෙවීමට නම් දේශ හිතයිෂි පාලනයක් අවශ්‍යව තිබේ.

    බෙංගමුවේ ධම්මදින්න සිරිපාදේ නායකත්වය ලබා ගත්ත විදියත් හරිම ප්‍රශ්නාර්ථයක් බවද ඇය සදහන් කරන අතර 2011  සංඝ මහා සම්මේලනය කැඳවීමට තීරණය කරන්නේ සංඝ චන්දයට ප්‍රථමව බවද ඇය සදහන් කර තිබේ.

    බෙංගමුවේ ධම්මදින්න සිරිපාදේ නායකත්වය ලබා ගැනීම සඳහා හමුව සිද්ධවෙන්නේ සිංගප්පූරුවේ හෝටලයක බවද ලොව පුරාම ඉන්න සංඝ මහනායක හිමිවරු එතනට එකතු වූ බවද සඳහන් වේ. එම හමුවෙන් පසු සංඝ මහනායක හිමිවරු කිහිපදෙනෙකුගේ අයහපත් හැසිරීම පිළිබඳවද ඇය සදහන් කර තිබේ. නමුත් මහනායක හිමිවරු කිහිප දෙනෙක් එදාම ශ්‍රී ලංකාව බලා පැමිණ තිබෙන බවද සදහන් වේ. එසේම සංඝ චන්දයට පැමිණෙන හිමිවරු බ්ලැක්මේල් කර ධම්මදින්න හාමුදුරුවෝ නායකත්වයට පත් කර ගත් බවද ඇය සඳහන් කර තිබේ.

    එසේම ඇය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. “සිරිපාදේ ඝාණ්ටාරය හොරකම් කරේ නැති නම් ඇයි මාධ්‍ය රැගෙනවිත් නැවත ඝාණ්ටාරයක් සවිකරන්නේ”, ලෙස ප්‍රශ්න කර තිබේ. එසේම ඇය දිගින් දිගටම සදහන් කරන්නේ තුසිත නමැති පුද්ගලයෙකුගේ අත පෙවීමක් මෙම සිද්ධිය පිලිබඳව තිබු බවයි  

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ පාලන සමාය යනු ප්‍රබලව දූෂණ වංචා සමග අපරාධ සිදු වූ සමයකි. ඔවුන්ටම ගැලපෙන රාජ්‍ය සේවකයන් සමූහයක් ප්‍රධාන මර්මස්ථාන වල සේවයේ යොදවා තිබු ඔවුන්ගේ ඕනෑම තක්කඩි වැඩක් ඔවුන් විසින් සිදු කළේය. සිදු නොකළේ නම් ප්‍රතිපලය භයානක විය. නමුත් එම සියලුම දෙනා මෙරට ජනතාවගෙන් වැටුප් ලබාගෙන තිබේ . අවසානයේ ජනතාව ජනතාව අතර නොහොත් පන්ති පන්ති අතර ගැටුම් දක්වා සියල්ලම දුර දිග ගොස් තිබේ. අවසානයේ රාජපක්ෂ නාමය පවා මෙරට බහුතර ජනතාව පිළිකුල් කර තිබෙන නමුත් රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකළේ නම් තක්කඩි ව්‍යාපාරිකයන් මෙන්ම රාජපක්වරුන්ටද එම ඉරණම අත් නොවීමට ඉඩ තිබු අතර රටට මෙවැනි විපතක් ඇති නොවීමටද ඉඩ තිබුණි.

    ශ්‍රී පාදස්ථානයේ සිද්ධිය සෙවීම දැන් ලෙහෙසි නොවනු ඇත. නමුත් රුවන්වැලි සෑයේ සහ මනහුවර ශ්‍රී දළදා මාලිගාවේ සිදවීම් සෙවිය හැකිය. ජනාධිපතිවරයා කල යුත්තේ දූෂිත රාජපක්ෂවරුන්ට සම්බන්ධ නැති කණ්ඩායම් නොහොත් පරීක්ෂන මනදලය්ක් පත් කර මේ පිලිබදව සොයා රජයේ විගණකාධිපති යොදවා විගණනයක් සිදු කිරීමයි. ඊට පෙර මුල්ම අවස්ථාවේ කල යුත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් භාරකරුගේ වැඩ තහනම් කිරීමයි.  බුදු දහමට සිදුකර තිබෙන හානිය නිවැරදි කර දේවාල ඇතුළු සියල්ලටම සිදුකර තිබෙන අපරාධවලට නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් නව ජනාධිපතිට වුවත් තම යුතුකම ඉටුකිරීමට නොහැකි වනු ඇත. ඔහුටද පලා යාමට සිදු විය හැකි අතර එසේ නොවුනහොත් දැවැන්ත “ලේ වැගිරීම්” සිදු විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාටද ගඩාෆිට සිදු වූ දෙයම සිදුවන බැව් අප වාර්තා කලේ මැයි මස 28 ය. අප අද වාර්තා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම හෝ මේවා නිවැරදි කර රට යහපත් නොකළහොත් තවත් තරුණ ජීවිත දහස් ගණනකගේ ලේ වලින් මේ මහපොළව තෙත් වනු ඇති බවයි. එතනිනේ එහාට තව දුරටත් කුමක් වේවිදැයි යන්න අනාවකි පලකිරීමට තවමත් කල් වැඩිය.  

    2022 මැයි මස 28 වැනි දින අපගේ ඉතිහාසගත වර්තාව. ඉන් මාස එක හමාරකට පමණ පසු ගෝඨාභය පලා ගියේය.

    https://www.ravanalankanews.lk/11570/05/%e0%b6%9c%e0%b7%9d%e0%b6%a8%e0%b7%8f%e0%b6%b7%e0%b6%ba%e0%b6%a7%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b6%a9%e0%b7%8f%e0%b7%86%e0%b7%92%e0%b6%a7-%e0%b7%80%e0%b7%96-%e0%b6%af%e0%b7%9a%e0%b6%b8-%e0%b7%80/51/10/
    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version