මාස ගනනාවක් පුරා ශ්‍රී ලංකාවේ වාහන හිමියන් කතා බහ වූ බාල ඉන්ධන පිලිබදව කතිකාවත නැවත කරලියට පැමිණෙමින් ඉන්ධන පිලිබදව විශේෂඥයෙකු ඒ පිලිබදව තහවුරු කර තිබේ. ඒ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතායි.
ඔහු ඒ බව සදහන් කලේ චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්චාවකදීය. ඊට අමතරව ඔහු සදහන් කරන්නේ තිරුපති යාමට ජෙට් එක දුන් පුද්ගලයන් මෙම බොරතෙල් ගෙන්වීම පිටුපස සිටින බවයි.
ඔහුට අනුව පිරිපහදුව මෙන්ම මෙරට වාහන සියල්ලම විනාශවන අතර වාහන විනාශවන විට තවත් ගැටළු රාශියකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදුවනු ඇත. එසේම මේ කූට ව්‍යාපාරිකයන් සියලුම දෙනා වාහන අමතරකොටස් ගෙන්වීමටත් මේ වන විට කූට උපක්‍රම භාවිතා කරද තිබිය හැකි බවද සිතිය හැකිය.













































