අද(15) උදෑසන ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණි.
එතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කරන ලද දැනුම් දීමකට අනුව මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සිදුකළ බව කියන ප්රකාශයකට අදාළව කරන ලද පැමිණිල්ලකට අනුව ප්රකාශ ලබා දී සඳහාය.