ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ ෙපරළියක් කළ සංගීතඥයෙකු වන සුනිල් පෙරේරා මහතාගේ හදිසි අභාවය පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ගේ රසිකයින් රැසක් සිය සංවේගය පලකර ඇත.
කොළඹ පෞදිගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) අලුයම ඔහු මෙලොවින් සමුගෙන ඇත.
ඔහුගේ සමුගැනීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් තම සංවේගය පලකර ඇත.
එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය සංවේගය පළ කර තිබුණේ මේ අයුරිනි.



