ෆයිසර් මාත්‍රා මිලියන 06ක් ඔක්තෝබර් මස 31 වනදා කල් ඉකුත් වීමට නියමිත අතර එම මාත්‍රා තොගයට කුමක් කරන්නේද යන්න පිළිබඳ තීරණයක් ගත යුතුව ඇත.
වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ නොවැම්බර් මස මුල් කාලයේ දී එම තීරණය ගැනීමට නියමිත බවයි.
කොවිඩ් වැළඳීමේ වැඩි අවදානමක් සහිත වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් මිලියන 2.7ක් අතරින් 04 වන එන්නත ලබාගෙන ඇත්තේ ලක්ෂ 02ක ප්‍රමාණයක් බව ද වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ ව්‍යෛ සමිත ගිනිගේ මහතා පෙන්වා දී ඇත.














































