පාතාල සාමාජිකයෙකු වන සමයන්ගේ ඝාතනයත් සමග පාතාල කල්ලි නායක ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවට පලා ගොස් තිබූ අතර හෘර්දයාබාධයක් හේතුවෙන් අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
ඔහුගේ මරණය හෘර්දයාබාධක් වීම හේතුවෙන් අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අතහැර දැමීමට එරට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තීරණය කළ බව සදහන් .















































