ඊයේ (15) පස්වරුවේ සිසුන් පිරිසක් කැළණි ගගේ දිය නෑමට ගොස් ආපසු පාගමනින් නිවස කරා පැමිණෙද්දී රුවන්වැල්ල , මාපිටිගම ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් ළමුන් තිදෙනෙක් රෝහල් ගත කළ අතර ඉන් එක් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 12 හැවිරිදි රුවන්වැල්ල , ගෝනගල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.