පවතින බරපතල ඉන්ධන හිඟය හා ප්‍රවාහන අපහසුතා හේතුවෙන් අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් හෙට(20) දිනයේ රාජකාරී සඳහා වාර්තා කිරීම අවශ්‍ය නොවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව පැවසීය.

© 2021 රාවණා ලංකා.