අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10 මෙරටට ආනයනය කිරීම සඳහා රජය තීරණය කර ඇත.
ඒ අනුව මේ යටතේ සහල්, සිනි සහ පරිප්පු ඇතුළු ද්‍රව්‍ය 10 ක් මෙසේ ආනයනය කිරීමට නියමිත බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
කෙසේ නමුත් මෙම ද්‍රව්‍ය ආනයනය කළ හැක්කේ විවෘත ගිණුම් හරහා පමණක් බවද එම අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
ඒ අනුව මෙය ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.















































