සිිගිරිය ගුවන් හමුදා කදවුරේ පසුගිය වසරේ නොවැමිබර් 04 වනදා එම කදවුරේ තිබුු ටී 56 ගිනි අවියක් අතුරැදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබුණු අතර එහිදී සිදු කල දීර්ඝ විමර්ශනයකට අනුව පෙනී ගොස් ඇත්තේ එම කදවුරේම සේවයේ නිරතව සිටි දඹුල්ල ප්‍රදේශයේ පදිංචි සෙබලෙකු විසින් සොරකමි කර ඇති බවයි.
දඹුල්ල ප්‍රදේශයේ සගවා තිබියදී එම ගිනි අවිය සහ ගිනි අවියට අයත් මැගසින් දෙකක් සහ උණ්ඩ මෙලෙස සොයා ගත් බව කියයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුවෙි සංවිධානාත්මක හා මනුෂ්‍යය ඝාතන කොටිඨාසය සිද්ධිය සමිභන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරන බව වාර්තා කරයි.