මේ වන විට තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ජනතාව විරෝධතාවක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. එසේම බලපිටිය ජනතාවද බලපිටියෙන් ගාලු පාර අවහිර කරමින් විරෝධතාවයක නියැලෙන බවද වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.