අද (12) දිනයේ ත් දිවයිනේ ඇතැම් ප්‍රදේශයන්හි විදුලි කප්පාදු සිදුවන බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (12) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා කාලය මෙම විදුලි කප්පාාදුව සිදුවන බවයි එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා ප්‍රකාශ කළේ.
එලෙස විදුලි කප්පාදුවක් සිදුවීමට හේතු වී ඇත්තේ කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක හටගෙන ඇති දෝෂයක් හේතුවෙන් බව වාර්තා වේ.
අදාළ බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු මෙම විදුලි කප්පාදුව සිදුකරන බව ද විදුලිබල ආත්‍යංශය සඳහන් කරයි.