අද (24) දිනයේ දිවයිනට රැගෙන ආ තවත් සුපර් ඩීසල් මෙට්‍රික්ටොන් 30,000ක් ගොඩබෑමට නියමිතව ඇත.
මේ අතර ඊයේ (23) දිනයේ බොරතෙල් තොගයක් රැගත් නෞකාවක් ද මෙරටට ළඟා වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
කංචන විජේසේකර අමාත්‍යවරයා සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
 
	    	



























 
		    
















