අද (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට සහ ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව ඊයේ (14) දිනයේදී ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයක් නිකුත් කර තිබූ අතර ඒ අනුව අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්‍යාල දුම්රි 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී.
අද (15) දිනයේ ධාවනය වන දුම්රියන් පිළිබද විස්තරය පහතින්.















































