සුරා බදු දෙපාර්තමේන්තුව සදහන් කළේ අද පස්වරු 05.00 සිට දිවයින පුරා සියලුම සුරා සැල් වසා දැමීමට කටයුතු කරන බවයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ මෙම නියෝගය හෙට (10) දිනයේ විවෘත කිරීමට නියමිත වේලාව දක්වා බලපැවැත්වෙන බවයි.

© 2021 රාවණා ලංකා.