අද (09) දවසේ අපගේ පුවත් සාරාංශය .

01.2023 සැප්තැම්බර් මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය.

02.කුකුළු මස් මිල තවත් අඩු වන ලකුණු.

03.චැනල් 4 නාලිකාවේ චෝදනාවලට ශ්‍රී ලංකා රජය පිළිතුරු දෙයි – චැනල් 4 ට වග කියන්නත් වෙයි.

04.පාසල් දියණියක් හප්පා ගිය බසයක් සොයා විමර්ශන.

05.සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ හිඟයක්.

06.මොරොක්කෝවට ප්‍රබල භූකම්පනයක්.

07.කෝට්ටේ පෙරහැරට විශේෂ රථ වාහන සැලැස්මක්.

08.විහිළුසහගත පාර්ලිමේන්තුවෙන් නැවත මේක යට ගහන්න හදනවා – පරීක්ෂණයට ජාත්‍යන්තර මැදිහත් වීමක් ඕනෑ.

09.විශ්වවිද්‍යාලවලට අයදුම් කිරීමේ ලින්ක් එක මෙතැනින් ගන්න.

10.ව්‍යාජ වීසා බලපත්‍රයක් මගින් රට පනින්න හැදූ තරුණයා මාට්ටු.

11.අක්ෂි වෛද්‍ය විදෙස් ගත වෙලා – ප්‍රධාන රෝහලක් අර්බුදයක.

12.ජෝ බයින්ඩින් – නරේන්ද්‍ර මෝදි අතර හමුවක්.

13.කළුතර මනුෂ්‍ය ඝාතනයක්.

14.ඝාතන රැසක සැකකරුවෙක් වන කන්නයියා අල්ලයි.

15.අම්බලන්ගොඩ නගරයට පැමිණෙන ජනතාවට විශේෂ නිවේදනයක්.

16.බාල අපරාධකරුවෙකු අත්අඩංගුවට.

17.ජී.20 ඇරඹෙයි.

18.2022 විවාහක රූ රැජින දිවයිනට.

19.දූෂණ මර්දන පනත ගැන අති විශේෂී ගැසට්ටුවක්.

20.විදෙස් ප්‍රේෂණය ඉහළට.

21.ලෝක ප්‍රථමාධාර දිනය අදයි.

22.රිය අනතුරකින් 13 දැරියක් ජීවිතක්ෂයට.

23.ශ්‍රී ලංකා බංගලාදේශ ගැටුම අද.

24.කහ උණ නැතිව 5000 ක් පෝලිමේ කට්ට කයි.

25.අරාබි තෙල් ලංකාවේ සිට බෙදන්න සැලසුම්.

26.සෞදියේ ඔටුන්න හිමි කුමරු ඉන්දියාවට.

27.පාස්කු ඉරුදින ගැන විවාදය 21 සහ 22 .

28.නවසීලන්තය පරදවා සත්කාරක ප්‍රංශයට ජය.

29.දෙහි මිල ඉහළට.

30.සමහර තැන් වලට මිලි මීටර 75 ට වඩා වැඩි වැසි.

31.අද්භූත බලවේගයකට බිය වූ 12 දැරිය කරගත් දේ.

32.කාසියේ වාසිය බංගලාදේශයට.

33.නරුම පියා තම දියණියව වරින් වර අපයෝජනය කරලා.

34.EPF ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.

35.සහල් මෝලකට ගිනි.

36.ඕස්ට්‍රේලියාවේ ස්වභාවික ගෑස් මිල ඉහළට.

37.විදෙස් ශ්‍රමිකයන්ගේ නිවාස ව්‍යාපෘතිය කඩිනමින්.

38.විදෙස්ගත වෙන්න සිටි තරුණිය අභිරහස් ලෙස ජීවිතක්ෂයට.

39.දරුවෝ තිදෙනෙක් කඩා වැටෙන්න තියන නිවසක – අම්මා රට – තාත්තා හිරේ.

40.පාර්ලිමේන්තු පිවිසුම අසල අනතුරක්.

41.පොපි මල් දින සැමරුම් පළමු පොපි මල ජනපතිට පළඳවයි.

  1. පාසල් දරුවන් අතර මුඛ රෝගවල වර්ධනයක්.

  1. වෛද්‍ය සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. – ජනපති

  1. කුරුණෑගල දරුවන්ගේ මව හෙට දිවයිනට .


Exit mobile version