01.2023 සැප්තැම්බර් මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය
04.දුම්රිය ස්ථාන වලට යුද හමුදා ආරක්ෂාව .
05.ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක් ගනී.
06.දුන්හිඳ පතන කන්දේ හදිසි ගින්නක් .
07.දුම්රිය ගමන්වාර 13ක් අවලංගුයි.
08.දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට .
09.මැණික් ගරමින් සිටි සිව් දෙනෙකු පොලිස් දැලේ.
10.දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කරලා.
12.අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දෙන්න – ඇමතිගෙන් උපදෙස්.
14.හෙද පුහුණු පාඨමාලාවට 3500 ක් .
19.උඩවලව කමිටු වාර්තාව වාරිමාර්ග ලේකම්ට.
20.බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට.
21.අධිවේගයේ අනතුරක් – 11 ක් ජීවිතක්ෂයට .
22.දුම්රිය අනතුරින් මියගිය තරුණයාට වන්දි.
23.සචිත්ර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට .
24.හෙරෝයින් සමඟ පුද්ගලයෙක් මාට්ටු .
25.පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක් .
26.34,000 කට වෙන්දේසි වූ කිඹුලා බනිස් ගෙඩිය.
27.සෞඛ්‍ය ඇමතිට – ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක්.
28.සයිනොපෙක් දෙවන පිරවුම්හල බත්තරමුල්ලෙන්.
30.කාන්තාවක් පැහැරගෙන දේපල කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට .
31.ඩොලරය ඉහළට .
33.ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කිරීමට සූදානමක්.
34.කෑගල්ලේ ගුරුවරයෙක් දරුවෙකුගේ කන පළලා!. එස් පි ගුරා බේරලා!. අධිකරණයත් නොමග යවලා!
35.“මට අවුරුදු 4ක් තිස්සේ වද දුන්නා” – මෛත්‍රී
36.සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් .
37.අද සවස දුම්රිය ගමන් වාර 37 ක් ධාවනයේ .
38.ජනගහනයෙන් 5%කට උප්පැන්න නෑ.
39.සංවර්ධන කටයුතු සැලසුම් ගැන ජනාධිපති ලේකම් කියයි .
41.එකම පවුලේ පිරිසක් ප්‍රපාතයකට .
42.මල්ලාකම් අධිකරණයේ ගංජා නඩු බඩු අතුරුදන් .
43.ව්‍යවසායන් සඳහා කොටස් වෙළෙඳපොළෙහි පුවරුවක්.
44.නාමල්ගේ ඉල්ලීම ගැන අධිකරණයේ තීරණය දෙවනදා
45.සමෘද්ධි නිලධාරිහූ පාරට බසිති.
49.වියට්නාමයේ බිහිසුණු ගින්නක්.














































