01. 2023 සැප්තැම්බර් මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය.
04. වෙඩි වැදුණු අයෙක් ජීවිතක්ෂයට .
06. දියේ ගිලී තරුණයෙකුට දිවි අහිමි වෙයි.
07. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අතුරු වාර්තාව ලබන මාසයේ.
08. ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්.
09. පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ.
10. පොලීසිය තුළ යකා නැටූ කොස්තාපල් අත්අඩංගුවට.
11. අස්වැසුම් ගිණුම් වලට මුදල් බැර කෙරේ.
12. අනියම් පෙමට පහර දුන් සැරයන්ට වැඩ වරදී.
13. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අද කෝප් කමිටුවට.
14. ලෝක හොරුන්ට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට.
16. උසස් පෙළ විභාගය ගැන ඇමති හෙට කියයි .
17. වන අලි පහරදීමකින් කතක් ජීවිතක්ෂයට .
18. ලෝක අවිවාහක රූ රැජන දිවයිනට.
19. ග්‍රාම නිලධාරීන්ගේ බලතල අලුත් වන ලකුණු .
21. 2021 විද්‍යාපීඨ කණ්ඩායමේ සංශෝදනයක්.
22. බදු ප්‍රතිපත්තියට එරෙහිව IMF නියෝජිතයින්ට සංදේශයක්.
23. හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම නැවතිලා.
24. එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තේමා ගීතය එළි දකී .
25. කතකට අයුතු බලපෑම් කළ ශිෂ්‍යයාට පහර දුන් පිරිස සොයා විමර්ශන .
26. මහා ගංජා හේනක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.
27. බදු මුදල් වංචා කළ හිටපු ලොක්කෙක් අත්අඩංගුවට .
28. විදුලිබල මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්.
31. අනවසර විදුලි රැහැනක ගැටී ඇතෙකු ජීවිතක්ෂයට .
32. ක්‍රිකට් පිස්සන්ට සුභම සුභ ආරංචියක්!. ධනුෂ්ක අමාරුවේ දැමු T 20 ලෝක කුසලානයේ රහස්
33. රෝගී තත්ත්වයක් නිසා පාසලක් වැසෙයි.
34. වෙඩිල්ලක් පුංචි පවුලක් බිලි ගනී .
35. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා දසුන්මයි.
37. ජනපති සහ ඉරාන ජනපති අතර හමුවක්.
38. ස්කැවේටර් යන්ත්‍රයකට සිසුවෙකු බිලි.
39. යුධ හමුදා විනයාරක්ෂකාධිපතිට මූල්‍ය වංචා චෝදනා.