01.ප්‍රදේශ රැසකට අදත් තද වැසි.
02.දුම්රිය අනතුරින් මියගිය ගණන තවත් ඉහළට .
04.මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්ම සොයා බලන්න කමිටුවක් .
05.සිව්දරු මව මැරූ සැමියාගේ සිරුර ගසක එල්ලෙයි.
06.එක්දරු මවට දිවි අහිමි කළ මාරක අනතුර.
07.කොතලාවල මහතාගේ මරණයට හේතුව හෙළි වෙයි.
08.කුඩු කිලෝ 200ක් සමග ධීවරයන් 5ක් මාට්ටු .
09.ඉලෙක්ට්‍රික් වාහන ආදායම් බලපත්‍ර ගැන දැනුම්දීමක් .
10.චෝදනා ලැබූ දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට.
11.තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුට නිදහස.
12.ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුභ පණිවිඩයක් .
13.එකම ප්‍රදේශයේ දරුවන් 5 ක් , එකම පාසලේ දරුවන් 4 දෙනෙක් මාස 6 ක් ඇතුළත සිය දිවි හානිකරගෙන .
15.බංග්ලාදේශ – දකුණු අප්‍රිකා තරගය අද.
17.ශ්‍රී ලංකාවේ නාගරීකරණය ගැන අලුත්ම වාර්තාවක් එළියට. ජනගහණය 44.57% ක් දක්වා වැඩි වෙලා.
18.සමාජ මාධ්‍ය නියාමන පනතට වැට බැදෙන ලකුණු.
19.පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාට විරුද්ධව පැමිණිල්ලක්. ඖෂධ ගැන කියන්නෙ බොරුලු
20.සමනල වැව ජලාශයේ සූර්ය බලාගාරයක්.
22.ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.
23.සුරාබදු කොමසාරිස් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දෙයි.
25.බඳින ලද තුවක්කුවක් දරුවෙකුට පත්තු වෙයි.
29.කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට .
30.හෙද සේවයේ ශ්‍රේණි හතරක විශ්‍රාම වයස ගැන අධිකරණයේ තීන්දුව .
31.ගුරු – විදුහල්පති විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස්.
32.ආණ්ඩුව පෙරළන්න වුණත් අපිට පුළුවන් – එස්.බී.දිසානායක .
33.පොලිස් නිලධාරීන්ට පහර දුන් කතක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට .
34.හමාස් විසින් නිදහස් කළ ඇපකරුවෙක් මාධ්‍ය ඉදිරියේ අත්දැකීම් ගැන කියයි.
35.මත්පැන් නිෂ්පාදකයින්ට මුදල් අමාත්‍යාංශයෙන් අවසන් නිවේදන.
36.අනුලාගේ දේහය සිය ඥාතීන් විසින් හදුනාගෙන .
37.නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති.
38.අලි මිනිස් ගැටුමෙන් මේ දක්වා වන අලි 15 ක් මිය ගිහින්.
39.අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ නිවේදනයක් .
44.ලාංකික යුවළක් මැලේසියාවේදී මරුට.
45.ශ්‍රී පාදස්ථානාධිපති හිමි දැඩි තීරණයක් ගනී.
46.නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අත්හිටුවයි.
47.කිරිඳි ඔයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළට .
48.ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි.