ජාතික පාසල් සදහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා දරුවන් ඇතුළත් කිරීමට අදාළව ලිපි නිකුත් කරන බවත් , අයදුම්කරුවන් විසින් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාළ පාසල වෙත යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් කර තිබේ.