ලබන පාසල් වාරය එළඹෙන 12 වනදා ආරම්භ වීමට නියමිත බවත් , සිසුන්ට බෙදා දීම සදහා මේ වන විට පෙළපොත් සහ නිල ඇදුම් රෙදි පාසල් වෙත ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම එලෙස ඇනවුම් කළ නිල ඇදුම් රෙදි සහ පෙළ පොත් ලැබී නොමැති පාසල්වලට ඒ සම්බන්ධයෙන් ලබන 12 වෙනිදායින් පසු දැනුම් දිය හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.













































