කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රැපියල් ලක්ෂ හැට අටකට අධික වටිනා රන් භාණඩ අසථාන ගත වීමේ සිද්ධියට අදාළව අත්තඩංගුවට ගත් නඩු භාණ්ඩ කාමරයේ භාරකරැ වන මොහොමඩ් නජීබ් ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (08) නියෝග කර ඇත