English
සිංහල
00:20 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම වැරදි පුර්වාදර්ශයක් – යුද්ධ හමුදාපති ප්‍රකාශ කරලා.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අසාධාරණයට ලක්වු හමුදා නිලධාරීන් විසින්, ඔවුන්ට සිදු වු අසාධාරණකම් වලට එරෙහිව අධිකරණයෙන් ලබා ගන්නා තීන්දු හමුදාව තුල ක්‍රියාත්මක කිරීම වැරදි පුර්වාදර්ශයක් බව යුද්ධ හමුදාපතිවරයා රජයේ ඉහල බලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.


    කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යූහය සැකසී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකට අනුවය. එහිදී ඉහළින්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන අතර ඒ යටතේ බිහි වු රාජ්‍ය පාලන ක්‍රමයක් බිහිව තිබේ. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විවිධ මහජන බලාධිකාරීන් බිහිව තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන මහජන බලාධිකාරීන් වේ. ඒවායේ පාලනය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවය.


    එසේම ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන ව්‍යූහය තුල විධායකය, ව්‍යවස්ථා දායකය සහ අධිකරණය වෙන් වෙන්ව කටයුතු කරයි මෙහිදී විධායනය යනු ජනපතිගේ නියෝජනය අනුව ක්‍රියාත්මක වන රාජ්‍ය පරිපාලනයේ තීරක පංතියයි. විශේෂයෙන්ම මාංඩලික ශේරේණිය එයට අයත් වේ. හමුදාවල් වල නම් හමුදාපතිගේ සිට පහලට නිලධාරීන් එයට අයත්ය. ව්‍යවස්ථාදායකය යනු එම මහජන ආයතන වෙනුවෙන් නීතිය බලාත්මක කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වේ. ඒ අනුව පාර්ලිමේන්තුවෙන් පනවන ලද නීතියකට අනුව කටයුතු නොකරන විධායක නිලධාරියාට එරෙහිව අධිකරණයට යා හැක. අතීතයේ සිට මේ දක්වාම එවැනි අධිකරණ නියෝග සිය ගණනක් ලබා දී ජනතාවට මෙන්ම හමුදා නිලධාරීන් ද යුක්තිය ඉටුකර දී තිබේ.

    රට ගොඩනැගිය යුතු මග සහ සමාජීය වශයෙන් බිඳ වැටීම පිළිබදව හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සමග ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා සිදුකල සාකච්ඡාවකදී යුද්ධ හමුදාවේ ප්‍රශ්නයක් මතු වු අවස්ථාව


    යම් නීතියක් කඩකලහොත් එම නීතිය කඩකල පුද්ගලයාට එරෙහිව ද අපරාධ නඩුගොනුකල හැක. යමෙකුට පිළිවෙලට ලැබිය යුතු උසස්වීමක් ලබා නොදීමෙන් එම නිලධාරියාට හිමි ව්‍යවස්ථාදායකයේ නියමයන් පිළිනොපැදීමට එරෙහිවද ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත යටතේ නඩු පැවැරිය හැකිය. නීතියට අනුව හිමි දෙයක් ලබා දීම ආරවුලක් වන බැවින් එයට එරෙහිව පොලිසියට පැමිණිලිකර සමථයක් නොවේ නම් මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කල යුතුය.
    අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තවත් එවැනිම අපරාධයක් වන අතර එය අධිකරණයට කරන අපහාසයක් වන අතර , අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා මහජනතාවට අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය නැති වේ.


    කෙසේ නමුත් අපට වාර්ථා වන ආකාරයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිට ලබාදුන් අධිකරණ නියෝග කිහිපයක්ම ක්‍රියාත්මක කර නැත. මෙවැනිම පැරණි සිද්ධියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්ද වාර්ථා වේ.


    නීතිගරුක හමුදාවක් ලෙස මෙන්ම ශක්තිමත් හමුදාවක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකා හමුදාවන්වලට මෙසේ කණ කොකා හැඩීමට ඉඩ නොදිය යුතුය. එය රටේ ආරක්ෂාවට දැඩි හානියකි. අධිකරණයන්ට එරෙහිව සිදුවන මෙම නීතිවිරොදී ක්‍රියා සිදුකරන හමුදා නායකයන්ට එරෙහිව කටයුතු නොකිරීමෙන් අපට උරුමවන්නේ මිලේච්ඡ හමුදාවකි. එබැවින් වර්තමාන යුද්ධ හමුදාපති ප්‍රකාශ කරන මෙන්ම, මේ වන විටත් සිදුකර තිබෙන අධිකරණ නියෝග කඩකිරීම්වලට එරෙහිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුමය.


    යුද්ධ හමුදාපති විසින් ප්‍රකාශ කරන ” අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම වැරදි පුර්වාදර්ශයක්” යන ප්‍රකාශය මෙන්ම හමුදා නායකයන් එසේ සිතීමද ලංකාවේ අධිකරණ පද්ධතියටම එරෙහිව කරන දැවැන්ත හානියක් වන අතර ඉදිරියේදී බිහිවන හමුදා ප්‍රධානීන්ද මෙම නීතිවිරොදී හැසිරීම ප්‍රඟුණ කරනු ඇත. වර්තමානයේ හමුදා සේවකයන්ට එරෙහිව සිදුකරන එම ක්‍රියාව හෙට දිනයේ රටේ මහජනතාවට එරෙහිව සිදුවනු ඇත.

    මුහුණු පොතේ වීඩියෝව

    https://fb.watch/pcAxt-ymQB/?mibextid=Nif5oz

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version