පෙරදින රාත්‍රියේ අධික වේගයෙන් යතුරු පැදියක ගමන් කර, එය පාලනය කරගැනීමට නොහැකිව කිලිනොච්චිය ගෝවින්දන්කඩ හන්දිය අසල ඇලක තිබී තරුණ මළ සිරිරු දෙකක් අද (14) සොයාගෙන තිබේ.
ඔවුන් එසේ ඇලට වැටී තිබෙන බව කිසිවෙකුත් දැක නැති බැවින්, මළ සිරුරු සොයාගෙන තිබෙන්නේ අද (14) වන අතර එසේ මිය අගොස් තිබෙන්නේ කිලිනොච්චිය, අලගිපුර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ක්‍රිෂ්ණන් සතිසන් සහ 20 හැවිරිදි දයාලන් තනුසන්
එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මෘත ශරීර දෙක කිලිනොච්චිය රෝහලට රැගෙන ගොස් පස්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුරු ඥාතීන් වෙත බාර දෙන ලෙස නියෝග කර තිබේ.














































