දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කළ මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදිනය වී ඇත.
මේ හේතුවෙන් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා අද (30) දිනයේ දී ප්‍රවේශපත්‍ර නිකුත් නොකරෙන බව එහි සටහන් කර තිබිණ.













































